1. WhiteWalker

    නෙදර්ලන්තෙ_ජිවිතේ

    කවුරුත් 50KG ට එක එක ඒව කියන්න එපා මේක දැම්මෙ ඌ නෙමේනෙ :angry: කට තිබ්බ පලියට මිනිස්සුන්ට අභූත ඡෝදනා එල්ල කරන්න එපා :angry:
  2. WhiteWalker

    මගෙන්

    කාට හරි හිංසාවක්, පීඩාවක්, හෝ අසභ්‍ය කෙටි දෙයක් වුනා නං සමාවෙන්න :( ආයෙත් එහෙම අමතන්නෑ :no: මේ මැසේජ් එක එන්නෙ හිංසාකාරී පීඩාකාරී ඇමතුම් දෙන අසභ්‍ය කෙටි පණිවිඩ යවන අයට විතරද ? :oo: නිකං අයටත් ආවද ? :oo:
  3. WhiteWalker

    හිතන්ට යමක්

    මිනිස්සු කැමති තමන්ගෙ මට්ටමට කිට්ටු අයට කෙලවෙනව බලන්න :yes: සයිටම් එක දාල සාමාන්‍යයෙන් තරමක් සල්ලි භාගෙ තියෙන මනුස්සයෙක්ට ඉගෙන ගන්න පුලුවන් වෙන මට්ටමට කාලයක් යද්දි පාඨමාලා ගාස්තුව අඩුවෙයි කියල භයයි :yes: කුහක කම මිසක් වෙන මොකක්ද. :sorry:
  4. WhiteWalker

    හිතන්ට යමක්

    ආ එතකොට ලංකාවෙ වෛද්‍ය විද්‍යාල දාන්නෙ දෙපෙත්ත බලලද ? දෙපෙත්ත ගොඩක් අවුල් ගිහිං තිබ්බද බං ? :baffled: නැතුව කුහක කමට එහෙම නෙමේනෙ ? නේ :D
  5. WhiteWalker

    පාඩම් කිරීම

    මේ දෙවනි පාර බං ගිය පාරත් ඔය තුන පේල් :(
  6. WhiteWalker

    හිතන්ට යමක්

    ඉතිං බං සයිටම් ඩොකාල කොලිටි නෑ කියන්න සයිටම් එකෙං ඩොක්කු හදන්න එපෑ හදන්න දුන්නෑනෙ :eek: ඉතිං කොලිටි නෑ කියන්නෙ කොහොමද ? අනාගතේ බලලද ? :eek: අනාගතේ බලලත් කියන්න බෑනෙ බං සයිටම් එක වැහුව නං අනාගතේවත් සයිටම් ඩොක්කු ඉන්න බෑනෙ :eek: සමහර විට උඹ කියනව ඇත්තෙ නෙවිල් ප්‍රනාන්දු එකේ ඉන්න ඩොක්කු ගැන වෙන්ටැ...
  7. WhiteWalker

    පාඩම් කිරීම

    මම ඔය තුන අතින්වත් ඇල්ලුවෙ නෑ :(
  8. WhiteWalker

    කවුද මේ ලන්කාවේ එකා ???????

    මේ වචනෙ තේරුම මොකක්ද ජනාධිපති තුමනි ? :eek: කොයි පලාතෙද මේ වචනෙ පාවිච්චි කරන්නෙ ? :eek:
  9. WhiteWalker

    හිතන්ට යමක්

    කව්ද කියන්නෙ සෛටම් ඩොකාලගෙ කොලිටියක් නෑ කියල ? :eek: ඔයාට අනාගතේ පේනවද ? :shocked:
  10. WhiteWalker

    පැට්‍රල් කාර් එකට බූමිතෙල් දාලා දිව්වොත්

    :yes: :yes: රනිල්ගෙ තෙල් ලිඳකිං හාරපු තෙල්ලු එවල තියෙන්නෙ මහින්දට ඡන්දෙ දීපු අයව අමාරුවෙ දාන්න :baffled:
  11. WhiteWalker

    Tupac හා bulkhead

    උඹ කොහොම හරි ඒ ත්‍රෙඩ් එක බලන්නත් දූවගෙන ආවනේ :baffled:
  12. WhiteWalker

    පාඩම් කිරීම

    ඔව් :(
  13. WhiteWalker

    පාඩම් කිරීම

    දවල් රෑ බේදයක් නෑ කොහොමත් පාඩං කරන්න බෑ :D ලබන මාසෙ විභාගෙ :(
  14. WhiteWalker

    කෙල්ලො බොන එක

    කෙල්ල ගැන අවුලක් නෑ ඒ නිසා මම බොන්නෙත් නෑ :no:
  15. WhiteWalker

    Tupac හා bulkhead

    :lol: :lol:
  16. WhiteWalker

    ගෑණු ළමයි කියන්න බලන්න

    1. අවුලක් නෑ අනේ එයා බිව්වාම මට මොකද :baffled: 2. අවුලක් නෑ එයා බලන හැම දෙයක්ම මට පාලනේ කරන්න බෑනෙ :baffled:
  17. WhiteWalker

    Tupac හා bulkhead

    ලියුං කවර තෝ එකතු කරන්න ඕන්නෑ ඒක මනාල යුවල කරගනියි :baffled:
  18. WhiteWalker

    Tupac හා bulkhead

    උඹ පොටෝ ගහපං :P මං පෝරුවෙ තියන්නං :lol: කටුස්සට කියමු මනාල යුවලගෙ සපත්තු හෝදන්න :P අනුරාධරාව ගමු සාරි පොට අල්ලන්න :baffled:
  19. WhiteWalker

    කැමැත්තෙන් ලංකාවෙ ඉන්න ?

    2020දිත් මාවලස් කරල දෙන්නං :sorry:

    No contents