1. WhiteWalker

    අක්කා_අරන්_දුන්නා

    හදපු පොටෝ එකක් ත්‍රීවිල් වලට ඉංග්‍රීසි අකුරු තුනක් විතරක් එන්නෑ තව ඉලක්කං 4කුත් එන්න ඕනෙ :lol: තොට නං හරියට බොරුවක් කියන්නවත් තේරෙන්නෑ :lol:
  2. WhiteWalker

    ලංගම කොළ​ වෙයිද​?

    ජෙප්පෙක් :P ජාතික *සිගෙ පුතාලගෙ පාටට වඩා ගස් වල පාට හොඳයි :P
  3. WhiteWalker

    Famous Lizard video!

    ඒක තමා උඹව දැන් කවුරුත් ෆෝම් කරන්නැත්තෙ :D
  4. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    කව්ද එහෙම කිව්වෙ ? සියල්ල බොරුයි කියල කියන්නෙ. සියල්ල බොරු. ලෝකය වියුක්ත ප්‍රවාද වලිං තේරුම් ගන්න හදන බටහිර විද්‍යාව පට්ටපල් බොරුයි කියලයි නලීන් ද සිල්ව කියන්නෙ.
  5. WhiteWalker

    හෝලික්ස් වලට

    මැජික් බෝල මතකයි :D
  6. WhiteWalker

    ස්වර්ණවාහිනී ලෝගෝ එක

    ටීවී බලන්න එපා :no:
  7. WhiteWalker

    හෝලික්ස් වලට

    කිව්වාමයි මතක් වුනේ :shocked: තිබ්බ නේන්නං සෘජුකෝණාස්‍රයක් :D ඉස්සරහ හෝලික්ස් කියල ගහල තිබ්බද කොහෙද :sorry: දැන් ඇත්තෙම නැද්ද ? :confused: :love: :love: :yes:
  8. WhiteWalker

    Suicide_Squad_කෙල්ල

    නෑ ශනුද්‍රිට වඩාත් ලස්සනයි :yes: :P
  9. WhiteWalker

    Suicide_Squad_කෙල්ල

    එච්චර ලස්සනක් නෑ :no: අනර්කලීට වඩා කොහොමත් ලස්සනයි :P රිදෙන එක්කෙනාට රිදෙයි :P
  10. WhiteWalker

    හෝලික්ස් වලට

    ඒව නං කොලිටි බඩු හොඳ ප්ලාස්ටික් වලිං හදල තියෙනව නැමුනත් කැඩෙන්නෑ :yes: නූල් දාල කරකෝන එක හම්බෙලා නෑ :no: ටොනික් මූඩියෙන් එක නං හදල කරකෝල තියේ :D වතුර බෝතල් නං වැඩක් නෑ :no:
  11. WhiteWalker

    හෝලික්ස් වලට

    ප්ලාස්ටික් ඇට දෙකක් තියෙන මෙව්ව එකක් දුන්න ටුකු ටුකු ගාල ගහන්න තියෙන්නෙ :D ඒක නං තාම තියෙනව :D
  12. WhiteWalker

    හෝලික්ස් වලට

    එව්ව මට හම්බුන්නෑ :no:
  13. WhiteWalker

    වහල්ලු

    බම්බුව තමා උඹල ඔය හිතං ඉන්න විදිහට ලංකාවෙ දේශපාලඥයො සේරම උන් ගැන විතරක් හිතන ලංකාව වෙනුවෙන් මොකවත්ම කලේ නැති උන් නං ලංකාව මෙලහට ඉන්දියාවෙ කෑල්ලක් වෙලා ඉවරයි. ඇමරිකාව ගාව ඉඳන් ඇමරිකාවෙ කොලනියක් නොවීම ගැන කියුබාවෙ ගුණ වයන අයට ඉන්දියාව ගාව ඉඳන් ඉන්දියාවෙ කොලනියක් නොවී ඉඳීමේ ලංකාවෙ හැකියාව ගැන...
  14. WhiteWalker

    වහල්ලු

    ඇයි දැන් ඇමරිකාවෙ ලිබරල් කන්සවේටිව් කියල බෙදිල මරාගන්නැද්ද ? :confused:
  15. WhiteWalker

    හෝලික්ස් වලට

    ඒ වගේම මිලේනියම් කියල එකකුත් තිබ්බ :D ඒකට නං මොකුත් හම්බවුනාද මතක නෑ :no:
  16. WhiteWalker

    හෝලික්ස් වලට

    ලන්ච් බොක්ස් නං වැඩක් නෑ මං ආස සෙල්ලම් බඩු වලට :love: සල්ලි දීල ගන්න ලෝබයි බං :sorry: එහෙම නැතුව වෙන මොකක් හරි ගනිද්දි හම්බවුනාම ඊට වඩා මරු :D
  17. WhiteWalker

    නැවත ඉපදීම

    බොහෝ දුරට ශුවර් ඕක මට ඊයෙ නාද්දි කල්පනා වුනේ :D මුන් දෙන්නම හෙන sarcastic විදිහට තමන්ගෙ ඇත්ත මතේ ඉදිරිපත් කරන්නෙ :yes: ඉදිරියෙ රාළත් මුලින් රතු මිරිස් වලට එක එක ඒව කියද්දි මං හිතුවෙ මූ මේ හීන් නූලෙන් සිංහල වෙදකම බයිට් එකට ගන්නව කියල. ශර්මත් එහෙම්මයි. ඌ ගැනත් මුලින් හිතුවෙ මේ සුද්දියන්ව ලොකු කරං...
  18. WhiteWalker

    නැවත ඉපදීම

    ඉදිරියෙ රාළ තමා Sharma01 කියල ඉන්නෙ :D
  19. WhiteWalker

    පොත හොයාගන්න help, දාර්ශනික ප්‍රශ්න

    :eek: මෙහෙම පොතක් තියෙනව කියල ඇහුවෙත් අද :eek: BUMP :yes:

    No contents