ඉන්නකං සතොස කෑවා.... දැන් අයිත් ඇවිල්ල කන්න බලන් ඉන්නේ... පිස්සුද මන්ද මේවා දෙන මිනිස්සුන්ට... ඒ මදිවට ආණ්ඩු පක්ෂේ ඉන්නකං කරන්න බැරි උන දේවල් කරන්නද අරගොල්ලෝ පක්ෂ මාරු කලේ.... ඉන්නකං නොකරපු මිනිස්සු ගියා කියලා කොහොම කරන්නද... අලුත් මුහුණු ටිකක් අලුත් ආණ්ඩුවේ තියෙන්න ඕන. නැතිව ඉතින් ටික කාලෙකින්...