මේ ලඟදි ඔෆිස් එකේ වෑන් එක යනකොට හේතුවක් නැතිව පොලිස් එක්කෙනෙක් නැවැත්තුව අපිව... කිසි හේතුවක් නැතිව කියනවා හයි ස්පීඩ් කියලා... ඒ යකා දැක්ක අපි කඩයක් ළඟ නවත්තල ඉඳල ආව කියල... ඒ කඩේ ළඟ ඉඳල උන් හිටපු තැනට මීටර් 50 ක් විතර වගේ ඇති.... යන්තං මණ්ඩලේ වාහනයක් කියල යන්න කිවුවා... මේ වගේ තව කොච්චර බොරු...