ආමි සම්පත් බොරුව
විශේශ මේහේයුමකින් අත්තඩන්ගුවට ගත් පාතාල සාමාජිකයෙක් මේහේමද උසාවි හරි ප්‍රශ්න කරන්න හරි යවන්නේ? මු යන්නේත් බෙන්ස් වැන් එකක එකේ එක STF හරි පොල්ස් කාර්යෙක්වෙත් නැහැ ඒ මදිවට මාන්චූ දාලාත් නැහැ ව්ටේ ඉන්න උන්ටත් සද්දේ දාගේන යන්නේ..ඔන්න ඔහෝමලු ඉතින් යහාපාලන්ය කාවද බන් මුන් මේ...