FOREX HELP (නොමිලෙ 30$ හම්බවුනා)

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    FOREX HELP (නොමිලෙ 30$ හම්බවුනා)

    මෙන්න මේ xm.com forex broker ගෙන් account එකක් හදාගේන් free margin විදියට $30 හම්බවුනා. මුල ඉදලා FOREX trading ඉගෙන ගන්න පුලුවන් sources මොනවාද තියෙන්නේ? සින්හල් ඉන්ග්‍රිසි දෙකම උනත් අවුලක් නැහැ