පැහැදිලිව ලියලා තියනවා හේතුව :P:P ටිකක් අවධානයෙන් කියෙව්වොත් තේරෙයි ;);)
මහබැංකුවේ ලියාපදිංචියක් නොමැති එත් බැංකු, ව්‍යාපාර හා සම්බන්ද මුල්‍ය කටයුතු කරන ආයතන සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ තියනවා. ඒවගෙන් ලංකාවේ කොළ සහෝදරයන්ගේ :P බැංකුවක සම්බන්දිත ගෘප් එකක තියන ආයතන 5ක් (බ්‍රෝකර් වගේ වැඩ කරන) මේ වනවිට...