පහුගිය කාලෙම කිරියෙ දැක්කෙ රියල් වගේම ෆේක් වලිනුත් ඇවිත් තම තමන්ගෙ මූල්‍යමය ප්‍රශ්න කියන බහුතරය. මේක මුලු රටේම තත්වය.
ඒකට විසදුමක් තියෙනවද???
ඔව් තියෙනව. ඒ වගේම ඒ වෙනුවෙන් අපි හදපු සාර්ථක සැලැස්මකුත් තියෙනවා. උවමනා වුන් විතරක් මේකෙන් ප්‍රයෝජනය ගමු. තව මනුස්සයෙක්ට මාසෙකට ඩොලර් එකක් හරි හොයල දීල පිනක් කරගන්න මේ ගැන අනිත් අයටත් කියමු.
කිසිම හොරෙක් වංචාකාරයෙක් දූෂිතයෙක් අපි පස්සෙ නෑ. අපි දන්න එකම දේ වපුරන විදියටයි අපිට අස්වැන්න ලැබෙන්නෙ. කලින් ජීවිතේක කරපුව හින්ද මේ ජීවිතේ අග්න්‍යාශෙ ලෙෆ්ට් වුන අපිට තවත් පව් නෙමෙයි. පිනුයි ඕන.
100% නීත්‍යානුකූල මේ ක්‍රමෙන් අපි හැමෝටම අළුත් ශ්‍රී ලංකාවක් හදන්න පුලුවන්
මචං @Edward Kenway උඹට ත්රෙඩ් එකේ උත්තර දෙන්න කාලයක් තිබුනෙ නැති වුනාට සමාවෙයන්. මගෙ සෙනසුරු ඉන්නෙ පලවෙනි කොටුවෙ. ප්‍රඩක්ට් මැනුවල් ගැන අනිවාර්යෙන්ම කතා කරමු. ස්තූතියි මචං
උඹටත් @Emios මචං 