ලංකාවෙ ඉදන් 💵 හොයන්න කැමති උන්ට

nidarsha91

Well-known member
  • පහුගිය කාලෙම කිරියෙ දැක්කෙ රියල් වගේම ෆේක් වලිනුත් ඇවිත් තම තමන්ගෙ මූල්‍යමය ප්‍රශ්න කියන බහුතරය. මේක මුලු රටේම තත්වය.

    ඒකට විසදුමක් තියෙනවද???

    ඔව් තියෙනව. ඒ වගේම ඒ වෙනුවෙන් අපි හදපු සාර්ථක සැලැස්මකුත් තියෙනවා. උවමනා වුන් විතරක් මේකෙන් ප්‍රයෝජනය ගමු. තව මනුස්සයෙක්ට මාසෙකට ඩොලර් එකක් හරි හොයල දීල පිනක් කරගන්න මේ ගැන අනිත් අයටත් කියමු.

    කිසිම හොරෙක් වංචාකාරයෙක් දූෂිතයෙක් අපි පස්සෙ නෑ. අපි දන්න එකම දේ වපුරන විදියටයි අපිට අස්වැන්න ලැබෙන්නෙ. කලින් ජීවිතේක කරපුව හින්ද මේ ජීවිතේ අග්න්‍යාශෙ ලෙෆ්ට් වුන අපිට තවත් පව් නෙමෙයි. පිනුයි ඕන.

    100% නීත්‍යානුකූල මේ ක්‍රමෙන් අපි හැමෝටම අළුත් ශ්‍රී ලංකාවක් හදන්න පුලුවන් 🇱🇰






    මචං @Edward Kenway උඹට ත්රෙඩ් එකේ උත්තර දෙන්න කාලයක් තිබුනෙ නැති වුනාට සමාවෙයන්. මගෙ සෙනසුරු ඉන්නෙ පලවෙනි කොටුවෙ. ප්‍රඩක්ට් මැනුවල් ගැන අනිවාර්යෙන්ම කතා කරමු. ස්තූතියි මචං 👏🏻 උඹටත් @Emios මචං 👏🏻
     

    nidarsha91

    Well-known member
  • video summary : create a youtube channel
    nope bro. this is just the beginning.

    හොඳ හොඳ සෙල්ලං එලි වෙන ජාමෙට :-)

    මොනව හරි කරලා ඩොලර් හොයපල්ලා bump
    kiriye ewunwa loweth goda daanawamai bokka. mata nan siraawatma mage dewani pawulak ban meeka.
    ------ Post added on May 16, 2022 at 6:04 PM
     

    nidarsha91

    Well-known member
  • onlyfan gana vedio akak kalanam pata
    Mata puluwan eka mama karanne lokkaaa. ethakota Success rate eka godaaaak ihalai. karannan waale kaalta goda yanna ba. paswaga thawuso giyaaa. laga unnu deiyath giyaa siddhartha maruna kiyala. eth Siddartha atha ariye na. Budu welaamai passa baluwe

    අපිට onlyfan කරලා මාර්කට් තියෙයි ද🙄
    Ubata set wennee eeeka nan karapan. ekatama balapan ubata set wena eka. Ethanai Success eka thiyenne lokkaaa
    ------ Post added on May 16, 2022 at 6:07 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Channel දෙකක් තිබුණා
    මගේ අමාරුවට කොරෝනා කාලේ "ඉටුකම theme song" එක upload කරා.
    සතියකට පස්සේ මොකෙක්දෝ ගෑනියෙක් mail එකක් එවලා තිබුණා copyright claim කරා කියලා

    ඒකිගේ අම්මට, මට appeal කරලා බේරගන්න බැරි වුණා
    channel එක වාෂ්ප වුණා :(
     

    nidarsha91

    Well-known member
  • අග්න්‍යාශෙ ලෙප්ට් කළේ ඇයි :nerd:
    Mama insulin dependent machan. kalin karala athi hodama eken paw. ekek hari yahapath widiyata keeyak hari hoyaagaththoth u pas paw walin walakei. ethanin uuui uu wate inna miniissui pas paw walin walakei. anna eakai mage heene machan. Lankaawa Udata enawaamai
     

    nidarsha91

    Well-known member
  • Channel දෙකක් තිබුණා
    මගේ අමාරුවට කොරෝනා කාලේ "ඉටුකම theme song" එක upload කරා.
    සතියකට පස්සේ මොකෙක්දෝ ගෑනියෙක් mail එකක් එවලා තිබුණා copyright claim කරා කියලා

    ඒකිගේ අම්මට, මට appeal කරලා බේරගන්න බැරි වුණා
    channel එක වාෂ්ප වුණා :(
    Eeeka atha arapan. aayemath patan ganin. meee geema apita gahanna puluwan machan. ekenma. Envato nan illapan. puluwan widiyata daala dennan. Licence ekkama ganin. Dispute karachi pasta sathutui a gana !

    That's a very good intention. Hope it's genuine too.
    Word is Word braw ! I tried my best to Protect my word.
    ------ Post added on May 16, 2022 at 6:13 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    Mama insulin dependent machan. kalin karala athi hodama eken paw. ekek hari yahapath widiyata keeyak hari hoyaagaththoth u pas paw walin walakei. ethanin uuui uu wate inna miniissui pas paw walin walakei. anna eakai mage heene machan. Lankaawa Udata enawaamai
    Insulin dependent wenne ithin pancreas eka ain kalama ne
     
    • Love
    Reactions: nidarsha91