1. other guy

    මෝඩ_යකෙක්_මූ

    මොනවාවුනත් පව් ඌ. මොකක්නිසාද එහෙමකියන්නේ ?
  2. other guy

    Hama ledetama beheth biwwama wena wipaka

    පලවෙනියටඩ් දාලා තියෙන කතාවනම් පිලිගන්න අමාරු එකක්. මාස 18ක බබෙක් ඔහොම බොන බොන එක වමනේ දානකොට ඩිහයිඩ්‍රේට් වෙනවා .එහෙම එක්කෙනෙක් ඔය වගේ උපදෙසක් එක්ක විතරක් ගෙදර එවයි කියලා හිහන්න අමාරුයි.
  3. other guy

    ජීවිතේ_හැටි

    :yes::yes::yes: ඒත් ප්‍රායෝගිකව බැලුවොත් අපිට සල්ලි නැතුවමත් සහුටින් ජීවත්වෙන්න පුලුවන් වෙයිකියලා හිතන්න අමාරුයි. වැදගත් වෙන්නේ අපි සල්ලිවල වහලෙක් නොවි මැද මාර්ගය හොයාගන්න එක.
  4. other guy

    හිට්ලර්ව රැවටූ මළ සෙබලා!

    You must spread some Reputation around before giving it to Dr.Rosheen again.
  5. other guy

    මව් කුසින් උපන් නයි දරුවා

    :yes::yes::yes: සිල් ගන්නවාකියලා කරලා තියෙන්නේ පච හලහල ඉන්න එකනේ
  6. other guy

    පිටසක්වල ජීවියො ඉන්න?

    arrival edge of tomorrow alien/aliens/predator paul oblivion star trek star wars
  7. other guy

    මුහුද හින්දන සැලැස්ම

    You must spread some Reputation around before giving it to Dr.Rosheen again.
  8. other guy

    Who is your favourite ACTOR

    michael caine bruce willis christian bale rowan atkinson jake gyllenhaal dicaprio liam neeson robert de niro leslie nielsen dwayne johnson Johnny Depp Cary Grant
  9. other guy

    මාත් එක්ක එකට හිටිය උන් අද

    ඇමසිනුත් උඹමද ?
  10. other guy

    Loku udawwa

    මචන් ඩොක්ටර් කලුආරච්චි හොදම වි.ඕ.ජි.කෙනෙක්. සති 10දි හාර්ට් බීට් එක ක්ලීයර් නෑ කියන්නේ සමහරවිට ඩේට්ස් වැරදි වෙන්න්නත් පුලුවන්. එත් හරියටම කියන්න බෑ ආපහු සතියකින් ස්කැන් කරන එක තමයි හොදම දේ කරන්න තියෙන. නිකම්බොරුවට ගොඩක් ඩොක්ටර්ස්ලාට පෙන්වන්න සල්ලි නාස්ති කරන එකේ තේරුමක් නෑ . බබාට හා අම්මාට...
  11. other guy

    සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව

    ඒ නිකම්දෙන ටික එක මදෑ. රජයෙන් කරන්න ඕනේ ආදායම්මාර්ග නැති අයට ආදායම් හොයන්න මාර්ග හදාගන්න උදව් කරන එක මිසක් නිකම් දේවල් දෙන එක නෙවෙයි
  12. other guy

    ඝරසරප චිත්‍රපටය ගැන

    එල එල මම සාමාන්‍යයෙන් හොර්ර් මුවිස් බලන්නේ නෑ. මේකට බය හිතුනොත් නම් රෙප් කපනවා.;);) Fallen (1998) එකේ කොපියක් වගේද?

    No contents