1. other guy

    පරණ ෆිල්ම්

    book thief බලලා නෑ goonies, back to the future,the sandlot,Adventures in Babysitting ,ferris buellers day off ට්‍රයි කරලා බලන්න.:D
  2. other guy

    පරණ ෆිල්ම්

    පරණ ෆිල්ම්ස් කියන එකෙන් අදහස් කරේ ෆ්ලොපි ඩිස්ක්,ඩෙක් පිස් ටෙක්නොලොගි එක ඇහුලත් සින්ස් තියෙන ෆිල්ම්ස් විතරක්ද නැත්නම් පරණ ෆිල්ම්ස් ඔක්කොමද? මම හිතන විදියට හොදම ෆිල්ම්ස් හැදුනේ 1980 දශකයේ. 1940ත් හොද ෆිල්ම්ස් සෙට් එකක් තියෙනවා.
  3. other guy

    පිටසක්වල ජීවියො ඉන්න?

    k-pax kalin amathakawuna
  4. other guy

    වහලෙ රත් වෙනවට?

    ඔව් හරිතාගාර ආචරනය නම් අඩු කරන්න පුලුවන් වෙයි. මටනම් මදුවැල්වලින් වැහිලා තියෙන තැන් කැතයි. ඒ වගේම ටිකක් ගදයිත්නේ :D
  5. other guy

    වහලෙ රත් වෙනවට?

    ඈතට ලස්සනවුනාට ලගට කැතයිනේ
  6. other guy

    මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්

    උඹ බලන්නේ කොහොම හරි අනිත් එවුන් අවුස්සලා ආතල් එකක් ගන්නනේ. බිබිසි ඩොකියුමෙන්ටරිස් අපක්ෂපාති ඒවා කියනවා නම් ඒක ගැන තවත් කතාකරලා වැඩක් නෑ. මේකේ ෆැක්ට්ස් ගොඩක් එහෙම පිටින්ම වැරදියි
  7. other guy

    කම්කරුවන්_රටින් ගෙන්වන බව මංගල කියයි

    පොර කියන කතාවේ ඇත්තකුත් හියෙනවා රාජ්‍ය සේවයට කෙලවෙලා තියෙන්නේ දේශපාලන හේතු මත අනවශ්‍ය විදියටසුදුසුකම් නැහි සේවකයෝ අරන්. සේවක අතිරික්හයක් නැත්නම් ලන්ගම ලන්විම ලාබ ලබන්න පුලුවන්.
  8. other guy

    Sinhalu getting little bit better recently

    ලන්කාවේ එක වැඩද? ඒ කියන්නේ එකට ඩෙටා eඑන්ටර් කරන එවුන් ඉන්නවද? අවුල තියෙන්නේ හනියම ඩ්‍රයිව් කරද්දි එකට ඩේටා එන්ටර් කරන්න බැරිකම .
  9. other guy

    කෙලවීම

    උඹ එල කොල්ලෙක්.
  10. other guy

    ලොකු_බණ්ඩාර

    :rofl:
  11. other guy

    දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත

    කවුරුහරි කියනවා නම් දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න පුලුවන් කියලා ඒක පට්ටපල් බොරුවක්
  12. other guy

    Hello Hello :D

    uba italy wala hire giyada?nathnam salli gewwada?
  13. other guy

    import tax for BMW 2000cc 2015 car

    දන්න විදියට අවුරුදුව 3ට වැඩි නිසා ගෙන්න බෑ . කොටස් වශයෙන් ගෙන්න පුලුවන්ද දන්නේ නෑ
  14. other guy

    මෝඩ_යකෙක්

    දෙපැත්තේම ඉන්නේ වහල්ලු තමයි
  15. other guy

    කඩුව කැඩුන සිංහය ?

    දැන්වහ් කවුරුහරි වැඩිහීයෙක් මේ දරුවාට මේක ගැන විස්තරහොයලා දෙන්න

    No contents