ප්‍රශ්නයක් වෙනවා. සාමාන්යෙන් අඩුවට ගන්න තියන පවර් එක අඩු ජිග් සෝ වල කපන්න පුළුවන් අගල් 1ක් 2ක් ගනකම ඒවා විතරයි. හොද බොෂ් ජිග්සෝ එකකින්නම් ලොකු ලීයක් කපන එක ගේමක් නැ. ලී වර්ගය අනුවත් වෙනස්වෙනවා, තේක්ක කෙම්පස් වගේ ලී හයියිය වැඩි නිසා අගලකට වඩා මහත ඒවා කැපුවොත් සොරිම තමයි ජිග්සෝ එකට, එත් බොෂ් මකීට...