මුල ඉදලම දානව කොලුවෝ :D
රැ එලි වෙනකම් ඉදල හරි හදමු බන් :P
ඇයි බංකු, හදමු පුටුවක්ම :rolleyes:
ලංකාවේ මචෝ වැඩ ලේසි කරන ගොඩක් ටූල්ස් (jigs) නැ, තිබ්බත් අස්ප ගණන්. e-bay වලින් ගෙන්නුවත් ෂිපින් කොස්ට් එක අපි ගන්න එක වගේ ඩබල් :dull: පොඩි පොඩි වැඩ කරන අපි හෙන ගණන් දීල ඕව අරන් වැඩක් නැ...