උඹත් දන්න වැඩ. එලනෙ මචං මුල ඉදලම දාපං අපිත් ට්‍රයි කරන්නම්.REP+6

bump
ela machan. api balagena inne....
මටත් සිරාවටම ආසයි බන් හදල බලන්න.
ඒ උනාට වෙලාවක් සෙට් වෙන්නේ නෑ බන්.
හදන විදිහ කියල දීපං වෙලාවක් අරගෙන බංකු කෑල්ලක් හරි හදන එක හදනවා අනිවා.

dapan dapan banku kalakwath gedardima hadaganna puluwanne. anika home made...

bump
මචන් මට ගන්න ඕන ටූල් ටික කියපන් මේ චමිල්2009 කීව වගේ. නියනෙ ඇණේ ඉඳලා මැශින් වර්ග වෙනකම් ම. ඇඩ්වාන්ස්ඩ් වුනාට කමක් නෑ කියහන්. ලංකාවෙ විතරක් නෙවෙයි මේ සයිට් එක ගොඩක් රටවල අය බලනව. සමහර රටවල කඩෙන් ටූල් ටිකයි අවශ්‍ය මැශින් ටිකයි අරන් හදාගත්තෑකි ගෙදරට ඕන බඩු මුට්ටු ෆට්ටම අඩුවට. මම දන්න දෙන්නෙක් ඉන්නව රටක. එයාලට ලොකු ඉඩමක් තියෙනව. ඉඩමෙම ගස් තියෙන්නෙ එක එක ජාතියෙ. අක්කර 50ක වගේ. එයාලගෙනුත් මට උදව් ගන්න පුළුවන් මේ වැඩ වලට. ඒත් බේසික් ටිකක් දැනගත්තාම හොඳයි නෙ.
පොඩි පොඩි වැඩ කරන අපි හෙන ගණන් දීල ඕව අරන් වැඩක් නැ. අවශ්‍යම බඩු ටික ගැන දීර්ග විස්තරයක් අලුත්ම thread එකක දාන්නම් 
Posts: 3,621
Join Date: Oct 2013
Location: ආවොත් කපනවා!!!
![]()
සිරාවටම ලී කපන්න කියත හැරෙන්න වෙන මොනවද බං ලේසි විදි (machines)? කියත් වලින් ලේසියෙන් ලී කපාගන්න හොඳ කියත් මොනවද? මට ජිම් එකට බෙන්ච් එකක් හදන්න ඕන. ඒකෙ කුෂන් එක සෙට් වෙන ලෑල්ල කපාගන්නයි ඕන.

angle grinder එකක් නම් 2000ටත් ගත්තැකි, හැබැයි පුරුදු නැතුව කැපුවොත් විනාසයි. මගේ අත් වැඩියෙන්ම කැපිල තියෙන්නේ ඕකට
safest ඉතින් jig saw තමයි. ගානත් shape 3000k 3500k වෙද්දී එකක් ගත්තහැකි
bump
ELA apith try karala balamu...
එල එල දාපං අයියේ බලන්න
niyamai
ලොවෙත් නැ ලොවි ගහෙත් නැ කිව්වලු
පට්ටා වැඩක්
ජයවේවා![]()
අම්මටසිරි කිව්වලු...
එල එල සුපිරි වැඩක්.මුල සිට කියල දෙන්න.දැන් පේජ් 8 ගිහින් නේ ත්‍රෙඩ් එකේ කියල දෙන්ඩෝ.රෙප්+![]()
නැකැත් රාල;17097132 said:වටින වැඩක් බට්ටෝ.. මමත් දැනට ඔය පොඩි පොඩි වැඩ කරගන්නවා.. හැබැයි කෑම මේසයක් හදන්න, පැන්ට්‍රි කබඩ් හදන්න වගේ ඇඩ්වාන්ස් වැඩ නම් කොරලා නෑ.. දාපන් දාපන් අපිත් මෙහෙ ඉඳලා හදන්න..



මේ දැන් ටයිප් කරල ඉවර උනේ අලුත් thread එක. හිටපියව් දානකම් 


ජොනී බට්ට;17097188 said:මේ දැන් ටයිප් කරල ඉවර උනේ අලුත් thread එක. හිටපියව් දානකම්
![]()








Ela Ela saho kiyala wadak naජොනී බට්ට;17097207 said:මෙන්න අලුත් thread එක. ගිහින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?p=17097200#post17097200





tho kohetada sutto diramaar wela hitiye mechchara kal?????මට උදව්වක් ඕන.
පුළුවන් වෙලාවක රිප්ලයි එකක් දාහන් මචන්. වෙල්ඩිං කරද්දි UV rays වැදිලා ඇස් රිදෙනව නෙ රෑට.
මොකද කරන්න ඒකට? අර කළු කන්නඩියෙන් පෙනෙන්නෙ නෑ නෙ බං පාස්සද්දි.
කෙලින්ම පාස්සන එක දිහා බැලුවම තරු පෙනෙනව ඇස් රිදෙනකොට.
තව බොර කඩන ද මොකද්ද සීන් එකේදි කම්බි බ්‍රෂ් එකකින් පිහින්න ඕනෙද බොර කඩලා?
![]()


