මචන්ලා උබල කව්රු හරි CEB එකේ අලුත් digital Meter එකට මාරු උනාද හෝ අලුතෙන් ගත්තද? මට මෙන්න මේ ටික දැන ගන්න ඕන. දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නෝ.
1. මේකේ මීටර් රීඩින් ගන්න පුළුවන් remotely. ඒ option එක අපිට enable කර ගන්න විදියක් නැද්ද. phone එකෙන් බලන්න හදා ගන්න මේ මගුල ගාවට යන්නේ...