CEB Electricity Smart Meter

ndnkavinda

Active member
  • Oct 26, 2007
    679
    37
    28
    මචන්ලා උබල කව්රු හරි CEB එකේ අලුත් digital Meter එකට මාරු උනාද හෝ අලුතෙන් ගත්තද? මට මෙන්න මේ ටික දැන ගන්න ඕන. දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නෝ.

    1. මේකේ මීටර් රීඩින් ගන්න පුළුවන් remotely. ඒ option එක අපිට enable කර ගන්න විදියක් නැද්ද. phone එකෙන් බලන්න හදා ගන්න මේ මගුල ගාවට යන්නේ නැතුව.

    2. CEB එකේ time based tariff එක පාවිච්චි කරන අය ඉන්නවද ? මේ system එකට යන එක ලාබයි ද?

    Time Based Tarriff

    Time of Use (TOU) Unit Charge (Rs./kWh) Fixed Charge (Rs./month)

    Peak (18.30-22.30) 54.00 540.00
    Day (5.30-18.30) 25.00
    Off-peak (22.30-05.30) 13.00

    New Meter

    ic1.jpg
     
    • Like
    Reactions: sithija.h

    kinnenreed

    Member
    Jan 9, 2018
    3
    0
    0
    3 phase connection ekakne.
    oka smart enable digital meter ekak witharai.ceb side eke system enable karala na ehema reading ganna.

    units kiyak pawichchi karanawada kina ekai dawal and peak time eke kochchara unit pawichchi karanawada kiyala balana wenawa
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    3 phase connection ekakne.
    oka smart enable digital meter ekak witharai.ceb side eke system enable karala na ehema reading ganna.

    units kiyak pawichchi karanawada kina ekai dawal and peak time eke kochchara unit pawichchi karanawada kiyala balana wenawa
    Hmmm. Mata hithuna. Bila liyana porath awilla ne liyannne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Time Based tariff එක පාඩුයි කියල ගොඩක් තැන්වල (fb) කියල තියෙනව මම දැක්කා. Peak rate එක සෑහෙන්න වැඩියි.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දෙවැනි එකට මම දන්න තරමින් උඹ EV එකක් යූස් කරන්නෙ නැත්නම් පාඩුයි.:yes::yes::yes:
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    දෙවැනි එකට මම දන්න තරමින් උඹ EV එකක් යූස් කරන්නෙ නැත්නම් පාඩුයි.:yes::yes::yes:
    Ev na bro. AC eka at least 8 to 9 hours wath da ga na baluwe. Me yaka kanawane bila. Man ube thread ekath dakka. Eke comment karalath athi. Dawasata units 9k wage yanawa AC eka paya 8k raata dala. Kohomath anith ewata unit 5k withara yanawa wage daily. So oya wwge masayak diwwoth 270 units. Ekiyanne 8000k 9000k wage enawa. Okai baluwe time based eka
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ev na bro. AC eka at least 8 to 9 hours wath da ga na baluwe. Me yaka kanawane bila. Man ube thread ekath dakka. Eke comment karalath athi. Dawasata units 9k wage yanawa AC eka paya 8k raata dala. Kohomath anith ewata unit 5k withara yanawa wage daily. So oya wwge masayak diwwoth 270 units. Ekiyanne 8000k 9000k wage enawa. Okai baluwe time based eka
    කවුරුහරි කෙනෙක් දාල තිබ්බ බං ත්‍රෙඩ් එකක් ව්‍යාපාරික ප්ලෑන් එකක් ගැන අහල. මම ඒක ළඟදි බිල් ලියන්න ආව කෙනාගෙනුත් ඇහුව. පොර කිව්වෙ අත උඩින් ලාභයි කිව්ව ඒක ගන්න පුලුවන් නම් බිල 9000ට එහා පැත්තෙ එන ගෙදරකට නම්. ඒකෙ සාමාන්‍ය ඉන්ඩස්ට්‍ර වලට දෙන එක ගත්තත් රුපියල් 3000කින්වත් බිල අඩු කරගන්න පුලුවන් කිව්ව. පොඩ්ඩක් හොයල බලපං වැඩේ.:yes::yes::yes:

    රෑට පැය 8ක් දාල යුනිට් 4ක් යනව? ගොඩක් වැඩියි නේහ් බං? ඉන්වර්ටර් එකක්ද?:shocked::shocked::shocked:

    කාමරය ගොඩක් ලොකු එකක්ද බං?
     
    Machan mekai. Man kalin tibba gedara idan meka switch kara aluth gedarata. Menna mekai room size eka

    11.25 x 15.33 main room plus podi kallak tiyenawa room ekata join wuna 7.75 x 4.75. Height eka 10k 10.5 wage. Man gawa tiyenne 12000 btu ekak. Uda tiyennr wahala iroof. Siwilima Superflex board. Blind wall ekakata alllala room eka tiyenne. Walls 2k direct sunlight watenawa. Kohomada ona capacity eka balanne?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan mekai. Man kalin tibba gedara idan meka switch kara aluth gedarata. Menna mekai room size eka

    11.25 x 15.33 main room plus podi kallak tiyenawa room ekata join wuna 7.75 x 4.75. Height eka 10k 10.5 wage. Man gawa tiyenne 12000 btu ekak. Uda tiyennr wahala iroof. Siwilima Superflex board. Blind wall ekakata alllala room eka tiyenne. Walls 2k direct sunlight watenawa. Kohomada ona capacity eka balanne?
    කාමරය ටිකක් ලොකුයි වගේ බං. සමහරවිද ඒක වෙන්න ඇති හේතුව. ෂුවර් නෑ. දම්රෝ එකේ හෝ සිංගර් එකෙන් ඇවිල්ල බලන්න කිව්ව නම් උං හරි යන මොඩල් එක කියනව. මටත් හරියටම අයිඩියා එකක් නෑ බං. ඒත් හිතෙන්නෙ 12k මදි වගේ කියල:):):)