Machanz. Gedarata PEO TV conection ekak thiyenawa nam eke extension ekak room ekata ganne kohomada with decoder.? Fiber thiyenne.
Eka thamai machan wenna ona. Ai ban ehema bari?තියෙන කනෙක්ෂන් එකෙන්ම තව ඩිකෝඩරයක් දාල වෙන ටීවි එකකින් වෙන චැනල් බලන එක නම් අහන්නෙ එහෙම කරන්ඩ බෑ..
Tv 3k kiyanne machn 3n channel 3k balanna puluwan da. Decorders 3k da single decorder da?SLT ekata call karala ganin.. TV 3 kata denna puluwan. thawa line ekak gannawa kiyanne charge karanawa... call karala ahapan
Eka thamai machan wenna ona. Ai ban ehema bari?
එහෙම දෙන්න නෑ උන්ට පාඩු නිසා වෙන්ඩ ඇති..ඩිකෝඩර් 2ක් කියන්නෙ කනෙක්ෂන් 2කට ගෙවන්ඩ වෙනව..එක ඩිකෝඩරයෙන් උනත් එකම චැනල් එක බලන්ඩ ටීවි 2කට කනෙක්ට් කරන්ඩත් බෑ.

Thawa connection ekaka gaana gewanna onada? Ekiyanne 799 thawa ekak.?Line 3k ganna puluwan.wenama gewanna one
තියෙන කනෙක්ෂන් එකෙන්ම තව ඩිකෝඩරයක් දාල වෙන ටීවි එකකින් වෙන චැනල් බලන එක නම් අහන්නෙ එහෙම කරන්ඩ බෑ..



Decorder eka ganna ba ne ban? Channel maru karanna ge maddata enna epai?Hdmi splitter එකක් දාලා HDMI cable එකක් හරහා ගන්න පුළුවන්. හැබයි ඉතින් එකම channel එක තමා.