1. V

    අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

    මගේ මිතුරෙක් ගේ දෙමව්පියන්ට බත්තරමුල්ල අසන්නේ අක්කරේක විතර ඉඩමක් තියනවා, පොර රට ගිහින් අමාරුවෙන් හොයන් ආපු ලක්ෂ 500 වගේ තියනවා. පොර රට නොයා ලංකාවේ දෙයක් කරන්න බලන්නේ. කරන්න පුළුවන් හොඳ business මොනවද? අක්කරේ මිනිස්සු දාල වගා කරලා පඩි දීල ලාබ ගන්න ඉඩ මදි, අනික colombo නිසා වගා කරනවා වගේ ඕන තැනක...
  2. V

    Health Insurance price

    laksha 20 awge honda hospital cover ekak thiyana health insurance ekakata maseta keeyak wage gewanna onada? Life insurance wage anthimata salli ganna ona naha, adu wariketa honda cover ekak ona.
  3. V

    Derana නොදාන news

  4. V

    PTE Results

    PTE exam liyala kochchara welawakin result email eka enawada? edama enawada, dawas ganan yanawada?
  5. V

    patta rassne

    global warming US europe uk caneda walata danenna godak kal yai. ape carbon foot print eka godak adu unath ung karapuwata paw gewanna wenne apita?
  6. V

    India help

    india යනකොට මෙහෙන් කෙලින්ම INR ද USD අරන් යන එක ලාබ? මෙහෙන් INR අරන් ඉන්දියාවට යන එක india legal ද? india chennai යනවනම් එහෙන් ගන්න හොඳ sim package එක මොකද්ද?
  7. V

    Findmyfare booking?

    findmyfare එකෙන් book කලාම අන්තිම page එකේ නිකන් උන්ගේ email එකක් link කරලා අපේ passport එකය්, visa එකය් scan copy උන්ට email කරන්න කියල දාල තියනවා. එහෙම කරන්න කියල වෙන කොහෙවත් සඳහනක් වත් email එකක් වත් නැහැ. ticket එක confirm කියල print කරගන්නත් email එවල තියෙන්නේ. උන්ගේ ticket බූක් කරන form...

    No contents