දවල්ට පාඩම් කරන්න බැරි මට විතරද?:confused:
nethumshan Well-known member May 27, 2017 2,712 2,191 113 Nov 5, 2017 #2 matanam dawasema padam karanna ba :V
migmig32 Active member Jan 17, 2013 222 70 28 USA Nov 5, 2017 #3 Faded said: දවල්ට පාඩම් කරන්න බැරි මට විතරද? Click to expand... මටත් දන්න කාලෙ ඉඳල ඔය සීන් එක තියනව. මෙහෙට ආපු අලුත එපා වෙනව part time ජොබ් කරල ඇවිත් නිදිමරාගෙන පාඩම් කරන එක.
Faded said: දවල්ට පාඩම් කරන්න බැරි මට විතරද? Click to expand... මටත් දන්න කාලෙ ඉඳල ඔය සීන් එක තියනව. මෙහෙට ආපු අලුත එපා වෙනව part time ජොබ් කරල ඇවිත් නිදිමරාගෙන පාඩම් කරන එක.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 5, 2017 #5 දවල් රෑ බේදයක් නෑ කොහොමත් පාඩං කරන්න බෑ ලබන මාසෙ විභාගෙ
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් Nov 5, 2017 #6 same here machn
Marlon Active member Oct 9, 2006 624 157 43 Nov 5, 2017 #7 Matath okama thiyenawa ban. dawasena gedara innawa habai raata witharai poddak hari paadam karanna hithenne
Matath okama thiyenawa ban. dawasena gedara innawa habai raata witharai poddak hari paadam karanna hithenne
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 5, 2017 #8 WhiteWalker said: දවල් රෑ බේදයක් නෑ කොහොමත් පාඩං කරන්න බෑ ලබන මාසෙ විභාගෙ Click to expand... O/l?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 6, 2017 #9 KasunKDP said: O/l? Click to expand... ඔව්
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 6, 2017 #10 WhiteWalker said: ඔව් Click to expand... Me too bn... Maths, english, science nam awulak na... Anith ewa padam karalama na..
WhiteWalker said: ඔව් Click to expand... Me too bn... Maths, english, science nam awulak na... Anith ewa padam karalama na..
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 6, 2017 #11 KasunKDP said: Me too bn... Maths, english, science nam awulak na... Anith ewa padam karalama na.. Click to expand... මම ඔය තුන අතින්වත් ඇල්ලුවෙ නෑ
KasunKDP said: Me too bn... Maths, english, science nam awulak na... Anith ewa padam karalama na.. Click to expand... මම ඔය තුන අතින්වත් ඇල්ලුවෙ නෑ
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 6, 2017 #12 WhiteWalker said: මම ඔය තුන අතින්වත් ඇල්ලුවෙ නෑ Click to expand... E unata ubata knowlege eka thiyanawane oya 3ta A 3k danna ...
WhiteWalker said: මම ඔය තුන අතින්වත් ඇල්ලුවෙ නෑ Click to expand... E unata ubata knowlege eka thiyanawane oya 3ta A 3k danna ...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 6, 2017 #13 KasunKDP said: E unata ubata knowlege eka thiyanawane oya 3ta A 3k danna ... Click to expand... මේ දෙවනි පාර බං ගිය පාරත් ඔය තුන පේල්
KasunKDP said: E unata ubata knowlege eka thiyanawane oya 3ta A 3k danna ... Click to expand... මේ දෙවනි පාර බං ගිය පාරත් ඔය තුන පේල්