මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් මගෙ වාහනේට තෙල් ගහන්නෙම නෑ :no: වාහනයක් නෑ :( ඒත් 2020 වෙන්න කලිං වොක්ස්වැගන් එකක් ගන්නව :D රනිල් කවදාවත් බොරු කියන්නෑ :yes: කිව්වොත් දෙයක් කලා නලුවෙක් නෙමේ මොලයක් :yes: ඊට පස්සෙ මාත් ඉන්දියන් හිඟන්නන්නට රිදෙන්න සිපෙට්කෝ එකෙංම තෙල් ගහනව :yes: