මගේ ලෝකය කියන්නෙ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය සමාජගත කරන්න ලියපු පලවෙනි පොත ඒක බලපං :yes: objective reality එක නැතුව, true false දෙක විතරක් තියෙන ඇරිස්ටෝටලියානු ද්වීකෝටික තර්කනය නැතුව, පද්ධති කෑලි වලට කඩල අධ්‍යනය කරල පද්ධතිය තේරුම් ගන්න reductionism නැතුව ලෝකය තේරුම් ගන්න හැටි මං හිතන්නෙ...