Web development උපදෙස් සහ අදහස්
මචන්ලා
පොඩි advice එකක් ඕනේ

මට යාලුවෙක්ගෙ website එකක් හදලා දෙන්න කිව්වා
මේක construction company එකක්
මමත් development experiences ගන්න ඕනේ හින්දා මෙයාට මේක හදලා දෙන්නම් කිව්වා
මේ site එක ගොඩක් static තමයි
එයාට ඕනේ එයා කරපු projects වල photos එහෙම පෙන්නන්න
මේකේ වැඩිය server side දෙයක් නැහැ
හැබැයි site එක උපරිම ලස්සන සහ attractive වෙන්න ඕනේ
මට දැනගන්න ඕනේ මේ වගේ site එකක් හදනකොට themes ද පාවිච්චි කරන්නේ
නැත්තම් අපි අපිට කැමති විදියට design කරනවද
මට ඔය කට්ටිය කියනවා ඇහිලා තියෙනවා themes ගැන
මම නම් එච්චර ඔය themes ගැන දන්නේ නැහැ
හැබැයි මම කැමති මේක මගේ විදියකට කරන්න
මොකද මටත් ඕනේ experiences නිසා
ඕගොල්ලෝ මොකද කියන්නේ
මේකේ contact form වගේ දේවල් php එකෙන් යන්නේ
ඒක හින්දා ඔක්කොම files .php extension එකෙන් save කරන්නද
නැත්තම් php නැති ඒවා .html & php ඒවා .php විදියට save කරන්නද (මේක තමයි වැදගත්ම දේ මට දැනගන්න ඕනේ)
ආහ තව දෙයක් jquery, bootstrap වගේ files වලට CDN එක use කලාට අව්ලක් නැහැ නේ
මචන් දන්නේ නැති දේවල් ටිකක් ඇහුවේ
ඔය හොදට websites හදලා තියෙන අය ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න
ලොකු දෙයක්
බම්ප් හරි කරපල්ලා