කෙලවුණා.... උදව් කරපියව්
windows xp කොම්පුටරයක් format කරලා 7 දැම්ම (P4, 2.4GHZ, 1GB ram)
win 7 activate කරල restart කරාට පස්සේ මෙන්න මෙතනට ඇවිත් stuck වෙනව.
ආපහු ෆොර්මැට් කරන්න හැදුවත් බැ, loading files කියන තැන stuck :baffled::baffled:
ගූගල් දෙයියගෙන් අහපුහාමනම් කිව්වේ හාර්ඩ් ඩිස්ක් එක...