☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මම ආසයි මචං Vat 69, Blue Lable සහ Bacardi එකේ Aakheart, Select, Gold, Razz සෙට් එකට.. වොඩ්කා එකත් හොඳයි මචං.. ඒත් ඒකට උගුර වේලෙනවනේ.. වොඩ්කා ගහන්න ඕනි රෙඩ්බුල් සැන්ඩි කරලා.. ශොට් දෙකෙන් වැඩේ ශේප්..:lol:[/COLOR][/SIZE]
[/CENTER]

පිස්සු හැදෙනවා සුපිරිම පැලැන්තියේ එව්වා ටිකක් නේ මචං use කරලා තියන්නේ..
Vat 69, vodka absolute ( lime එක්ක සැන්ඩි කරලා ), napoleon brandy වගේ ඒවාට තමා මචං ගොඩක් කැමති මම නම්. එත් අපේ එවුන් බොනවට වඩා කෑමට දැඩි පෙර්ත නිසා rice, chicken, byte වලට සල්ලි ටික දුන්නම old keg, VX, red rum, black opal වගේ ඒවගෙන් සැහීමකට පත් වෙන්න සිද්ද උන බන් :(:(
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මම නිදියනවා බං...තව ඉන්න බැහැ... තව චුට්ටෙන් වැටෙනවා පුටුවෙනුත්.... බුදු සරණයි . සුභ රාත්‍රියක්.

සුභ රාත්‍රියක් මචන්. තෙරුවන් සරණයි.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අපෝ ඔව් බන් කොල්ලෝ එක්ක බොන්න set උනාම අපේ පැත්තේ එවුන් නම් බුට් සින්දුමයි ගහන්නේ.. :(:(
අපිත් දැන් මතට තිත තබා ඉන්නේ..:nerd: ඉදිරියත් එසේ හිදී.. :cool:මොකක් ද බන් උබේ ආසම බෝතලේ :dull::dull:

1376%20Creem%20Soda%201.5%20lt-500x500.jpg
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

Hector@troy ට මේ සුභ උපන්දිනයේදී වැඩි වැඩියෙන් ලෑන්ඩ්මාස්ටර් ටැක්ටර් එලවන්නට ලැබෙවා. බත බුලතින් අඩුවක් නොවේවා. තෙරුවන් සරණම වේවා.
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

:shocked::lol::lol: උබ සිංහයෙක් වෙලත් මම හිතුවේ Lion bear එකක් වත් ගහනවා ඇති කියල.:dull:. එත් බලන් ගියාම උබ ගහන්නේ cream soda නේ :lol::dull:

ganna+ape+de_mawbima+Lanka.jpg



දංකොටුව ස්පෙෂල්... පලතුරු වලින් පෙරන්නේ