☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    28a6eds.jpg

    මිස්ට ටොම් බෙට්ටක් ගහල නේද...:D:D:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    The Maze Runner (2014) එක බැලුවද මචං.. ෆට්ට :cool:

    Hercules (2014)
    Need for speed (2014)
    Dracula Untold (2014)
    Guardians of the Galaxy (2014)
    Teenage Mutant Ninja Turtles (2014)
    Beauty and the Beast (2014)
    Dawn the Planet of the Apes (2014)
    Into the Storm (2014)
    Meet the Spartanz (2008) - Comedy
    Battle of the Year (2013) - Dancing එළ ෆිල්ම් එකක් බං
    Lucy (2014)
    ලගදි නම් බැලුවේ මේවා Maze Runner downloading now 75%.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං අපි කාගේ හරි ප්‍රොෆයිල් එකක් බලද්දී උඩින් පෙන්වනවනේ Elakiri Community > Crazybuddy වගේ එකක්... අන්න එතනට ගිහින් Elakiri Community එක ක්ලික් කරන්න.... ඒ පිටුවේ පහලින් තියෙනවා අද දවසේ උපන් දින...
    Todays birthdays කියලා තියෙන්නේ පහළින්ම... එතන වම් පැත්තේ තියෙනවා අයිකන් එකක් view birthdays කියලා එකක්...එක ක්ලික් කලාම පෙන්වනවා ඒ දවසේ උපන් දින සේරම....

    උඩ මෙනු එකේ තියෙනවනේ Calendar කියලා එකක්... අන්න එක ක්ලික් කලාම එනවා මාසේ එතනින් බලන්න පුළුවන් උපන්දින සේරම... අදාළ දවසේ ක්ලික් කලාම තියෙන සේරම බලන්න පුළුවන්.... එතන පෙන්වන සේරම අකවුන්ට් වැඩ නැතිව ඇති... ඒත් අපෙ යාලුවෝ ඉන්නවනම් බලාගන්න පුළුවන්... මමත් මඤ්ඤං උයනේ පාලු වෙලාවක නිකන් ඇවිදලා හොයාගත්තේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    phone ekanethi unama hoyaganna system eka check kale ban
    find my phone
    by microsoft

    :P මමත් WP use කළා බන්.... 520 පටන් ගත්තේ 720 වෙනකම් ගැහුවා....මටනම් අව්ල්.... android තරම් සෙට් වෙන්නේ නෑ... එල games,playes නෑ.... තිබ්බත් ඒවා paid ඕකනේ බන්... සීන් එක...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :P මමත් WP use කළා බන් හොටුත් පැන්න.... 520 පටන් ගත්තේ 720 වෙනකම් ගැහුවා....මටනම් අව්ල්.... android තරම් සෙට් වෙන්නේ නෑ... එල games,playes නෑ.... තිබ්බත් ඒවා paid ඕකනේ බන්... සීන් එක...

    :D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :P මමත් WP use කළා බන්.... 520 පටන් ගත්තේ 720 වෙනකම් ගැහුවා....මටනම් අව්ල්.... android තරම් සෙට් වෙන්නේ නෑ... එල games,playes නෑ.... තිබ්බත් ඒවා paid ඕකනේ බන්... සීන් එක...
    එහෙම තියෙන එක හොඳයි එතකොට විශ්වාසය කියන එක පිලිබන්ධ ප්‍රශ්න අඩුයි
    වගේම ඕනෑම කුණු ගොඩක් ඇප් එකක් වීමේ ඉඩ කඩ අඩුයි
    එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය හැම ඇප් එකක්ම තියෙනවා ස්ට්‍රෝ එකේ මේ වෙනකොට හැබැයි මටත් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තමා තියෙන්නේ
    බබිට අරගෙන දුන්නා 625 එක
    මම ගන්නවා 1020 එක