Thanks මචන් බෙදා ගත්තට !
මට පොඩි අපැහැදිලි තැන් දෙක තුනක් තියනවා. අනික මම fatty lever stage 2 මටමේ ඉන්නේ.
ඔයා කියනවිදිහට කෑම වෙල් 3 සංයුතිය එන්න ඕනේ, carbs – 1/5 , prot – 1/5 and Fat -3/5 ! මේක හරිද බන් ? මොකද මේකේ වැඩිපුරම තියෙන්නේ ෆැට් (60%) නේ !!! අපි fat අඩුකරන්න ගිහින් තවත් ෆැට් ගන්නවා...