මිනිහෙක් ප්‍රශ්නයක් අහපුවහම මෙලෝ සංසාරයක් දන්නේ නැති දේවල් ගැන "සිතට නැගෙන සිතුවිලි" කියන්න එපා බන්. කොලබ ඉදලා නුවරට සරල රේකාවක පියෑබුවත් (විස්ථාපනය) 95KM තියනවා. සුවර් උබ චන්දෙ දෙන්නේ පොහොට්ටුවට නේද ???:rofl:
කොලබ ඉදලා නුවරට කැලේ මැදින් යන පාරවල් තිබුනා රොබට්-බ්‍රවුන්රිග් ගේ කාලේ වෙනකම්. පස්සේ...