ආදරය කරන්න
ආදරය ලබන්න
ඔබේ නොවැදගත්බව අමතක නොවීමට
ඔබ වටා ඇති අසමානතාවය හා ග්‍රාම්‍ය බව ......
දුක්බරම තැන ඇති සතුට
හඹායන්න ඒ ලස්සන
සංකීර්ණත්වය තුල ඇති සරල බවත්
සරල දේ තුල සංකීර්ණත්වයත්
ශක්තියට පමණක් ,නොව බලයට
ගරු කරන්න,
සියලු දේට වඩා දකින්න
උත්සහා කරන්න ,තේරුම් ගන්න
කිසිදා අහක නොබලන්න...