~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මම එහෙම පලතුරු කන්න ආස නැ...මම පලතුර එ විදිහට ම තමා කන්න ආස...කොටින්ම මම ෆෘට් ජූස් හදනකොට ගන්නෙ වතුරයි පලතුරයි විතරයි.....

නිකම් ජම්බු කොහොමද අනේ බීම හදලා බොන්නෙ :sorry:
මම කියන්නෙ ඉදුනම රතු පාට වෙන පොඩි එක .
අපෝ එක ගහක හැදැනකොට ගහ වැහෙන්නම හැදෙනවා.......
ඔක්කොම කන්න බෑ .. ගොඩක් හැලිලා යනවා ...
ඉතිං අච්චාරුවක් දාන එක තමා අපි නම් කරන්නෙ.........
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒත් මේක අපිනම් සෑහැන කාලෙක ඉදලා භාවිතා කරණවා ...:D
    ඕකම ජම්බු වලටත් කරන්න ටිකක් වෙලා තියලා කන්න මරු:rolleyes::rolleyes:

    පල පල පච කෙලින් නැතුව..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නිකම් ජම්බු කොහොමද අනේ බීම හදලා බොන්නෙ :sorry:
    මම කියන්නෙ ඉදුනම රතු පාට වෙන පොඩි එක .
    අපෝ එක ගහක හැදැනකොට ගහ වැහෙන්නම හැදෙනවා.......
    ඔක්කොම කන්න බෑ .. ගොඩක් හැලිලා යනවා ...
    ඉතිං අච්චාරුවක් දාන එක තමා අපි නම් කරන්නෙ.........
    ජම්බු අච්චාරු :baffled:
     
    පල පල පච කෙලින් නැතුව..

    අපේ ගෙදර ගස් 5ක් තිබ්බා .. දැන් 4යි තියෙන්නෙ .........
    ගෙදර ජම්ම්බු ගහක් තියන අය තමා ජම්බු ගැන දන්නෙ ..
    හැදෙනකොට හැදෙනවා ආයි ගහම රතු වෙන්නෙ......
    හැබැයි සමහර ගස්වල හැදෙන ජම්බු වල කූඹි ඉන්නවා ....
    ඒවා නම් කන්න එපා වෙනවා.........;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපේ ගෙදර ගස් 5ක් තිබ්බා .. දැන් 4යි තියෙන්නෙ .........
    ගෙදර ජම්ම්බු ගහක් තියන අය තමා ජම්බු ගැන දන්නෙ ..
    හැදෙනකොට හැදෙනවා ආයි ගහම රතු වෙන්නෙ......
    හැබැයි සමහර ගස්වල හැදෙන ජම්බු වල කූඹි ඉන්නවා ....
    ඒවා නම් කන්න එපා වෙනවා.........;)

    අපේ ගෙදරත් ජම්බු ගහක් තිබුනා
    මුල් අදිනවා කියලා කපලා දැම්මා
    ඒකෙ ජම්බු ගොඩාක් ආවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නිකම් ජම්බු කොහොමද අනේ බීම හදලා බොන්නෙ :sorry:
    මම කියන්නෙ ඉදුනම රතු පාට වෙන පොඩි එක .
    අපෝ එක ගහක හැදැනකොට ගහ වැහෙන්නම හැදෙනවා.......
    ඔක්කොම කන්න බෑ .. ගොඩක් හැලිලා යනවා ...
    ඉතිං අච්චාරුවක් දාන එක තමා අපි නම් කරන්නෙ.........

    දැන් මම ඔතන ජම්බු ජූස් හදනවා කියලා තියෙනවා ද......ජම්බු නිකම් කනවා...මම කිවිවෙ ජූස් හැදුවත් කියලා..මම පලතුරු කන්නෙ එ විදිහට ම තමා......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපේ ගෙදර ගස් 5ක් තිබ්බා .. දැන් 4යි තියෙන්නෙ .........
    ගෙදර ජම්ම්බු ගහක් තියන අය තමා ජම්බු ගැන දන්නෙ ..
    හැදෙනකොට හැදෙනවා ආයි ගහම රතු වෙන්නෙ......
    හැබැයි සමහර ගස්වල හැදෙන ජම්බු වල කූඹි ඉන්නවා ....
    ඒවා නම් කන්න එපා වෙනවා.........;)
    මේක නං ඇත්ත උදේට නැගිටලා බලද්දී බිම පුරා ජම්බු :yes: සමහර දවස්වලට අපි ජම්බු අරන් දාන්නේ උදැල්ලෙන්, ඒ තරං ජම්බු
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    We are dead until dark - when the night is calling
    Dead until dark - and at midnight high
    Dead until dark - and at dawn we all will die
     
    දැන් මම ඔතන ජම්බු ජූස් හදනවා කියලා තියෙනවා ද......ජම්බු නිකම් කනවා...මම කිවිවෙ ජූස් හැදුවත් කියලා..මම පලතුරු කන්නෙ එ විදිහට ම තමා......

    ජම්ම්බු නිකම් කන්න පුලුවන්ද ඔයාට :eek::eek:
    අපි නම් කන්නෙ අච්චාරුම තමා ......:rolleyes:
     
    අපේ ගෙදරත් ජම්බු ගහක් තිබුනා
    මුල් අදිනවා කියලා කපලා දැම්මා
    ඒකෙ ජම්බු ගොඩාක් ආවා

    මුල් අදිනවා :baffled::baffled:

    ආපෝ බං එහෙම ලොකු හානියක් වෙන්නෙ නෑ ...
    ගේ හදනකොට හොදට හදලා තියනවා නම් නැත්තම් තමා ප්‍රශ්නෙ .....
    අපේ ගේ ලඟ ලොකු ලොකු ගස් ගොඩක් තියෙයි ...
    එහෙම ගෙට බලපෑමක් නෑ :cool:
     
    මේක නං ඇත්ත උදේට නැගිටලා බලද්දී බිම පුරා ජම්බු :yes: සමහර දවස්වලට අපි ජම්බු අරන් දාන්නේ උදැල්ලෙන්, ඒ තරං ජම්බු

    ඔව් සමහරු ඕක නිසාම ගස් කපනවා ...:sorry::sorry:

    ඒක නම් මහ මෝඩම ගොං වැඩක් .......

    ඒවා ගොඩක් හැදුනම අපිට කන්න බෑ තමා ..
    ඒත් ඒවා කාලා සත්තු ගොඩක් ජීවත් වෙනවා ....
    පොලොස් කොට්ටෝරුවා තමා දවසෙම ගහේ ඉන්නෙ :cool::cool::D