1. GuneBhai

    උපාධිය කන්නද?

    ‍දෙවෙනි එක. උඹ උඩුගානේ කන්නන්ගර මහත්තයා ඉදිරිපත් කරපු පනත වත් කියවල තියෙනවද ලොරි ටෝක් දුන්නට. හැමෝටම ඉගෙන ගන්න ඕනි නිසා තමා කන්නගර මහත්තයා ඒ දවස් වල තිබුන සල්ලි ගෙවලා අධයාපනේ දෙන ඉස්කෝල රජයට පවර ගන්නෙ නැතුව ඒවා එහෙමම තිබ්බෙ. කරපු වෙනස තමා ඒවාටත් රජයේ නිරදේශිත විශය පථයක් දීලා එකම විභාග ක්රමයකට...
  2. GuneBhai

    USED CAR VS BRAND NEW CAR

    මහින්දයා පාරවල් හැදුවේ මැදමුලනටද? නෑනේ. පාරවල් හැදුවේ රටේ මිනිස්සුන්ට යන්න. මම ර‍ට වටේම ගිහින් ති‍යනවා. ඒකාලේ පාරවලුයි දැන්කාල‍ේ පාරවලුයි වෙනස දැකලා තියෙනවා. අලුත් පාරවල් වල ගිහින් කොයි තරන් කාලයක් ඉතිරි වෙනවද කියල දැකල තියෙනව. පාරවල් තමයි රටක් සංවර්ධනය ගලාගෙන යන මාර්ග. පාරවල් හැදුවේ නැත්තන්...
  3. GuneBhai

    උපාධිය කන්නද?

    දේශපාලකයෝ තෝරන්න කැම්පස් යන්නම ඕනිද? කැම්පස් යන්නැති උන් තේරැවාම ඒක වැරිදිද? එතකොට ඉන්දියා‍ව එහෙම ගන්නම දෙයක් නැති රටක් වෙන්න ඇති‍නේ?
  4. GuneBhai

    උපාධිය කන්නද?

    :rofl::rofl::rofl::rofl::rofl: අපි දැක්කනේ කැම්පස් ගිය උන් ජනවාරි 8 තෝරපු තේරිල්ල...
  5. GuneBhai

    උපාධිය කන්නද?

    නිදහස් අධයාපනේ කියන්නෙ නොමිලේ ඉගෙන ගන්න එක නෙමේ ඕයි..... ඉගෙන ගන්න හැමෝටම අවස්තාවක් දෙන එක..... උඹලා හිතන් ඉන්නෙ අපි නිළමෙළට ‍පොල් නොකඩ උඹලට පොල් කඩයි කියලද? නිළමෙලත් එකයි අපිට උඹලත් එකයි...
  6. GuneBhai

    Honda City OR MAZDA BJ5P

    City Indian model eka.... BJ5P ekata yana eka hodayi...
  7. GuneBhai

    ටෝයියෝ රැවටුනා රට විනාශ උනා....

    අක්කර කීය‍ද නෙමේ වැදගත් වෙන්නෙ. කෝ මහලොකු වට කිව්වෙ ජාත්යන්තරයම අපි එක්ක කියල. චීන අන්තිමට *කට පයින් ගහන කන් දන්නෙ නෑ. ලොල්. 99 අවුරැද්දකට ගන්නෙ බදද්දට මිසක් සින්නක්කර අයිතියට නෙමේ. චීන සිටි එකක ඇතිවෙන්නෙ කොහොමද? උඹ හිතන් ඉන්නේ චීන්නු ඇවිත් මෙහේ පුරවනවා කියලද? ලොල්.... අවුරැද්දෙන් රටක් හදන්න...
  8. GuneBhai

    ඒකාධිපති_රනිල්_මෛත්‍රී

    මහින්ද කරපු ඒකාධිපති වැඩක් පෙන්නපන්කෝ...
  9. GuneBhai

    Renault KWID (Review Guide)

    පැන්ඩා එකට ටැක්ස් වැදුනේ නෑ ඉස්සර... උන් පට්ට ලාබ‍යක් ගනන්නේ උන්...
  10. GuneBhai

    Renault KWID (Review Guide)

    කෙ‍ාහේ දෙන්නද බන් අපේ ලේබර් කොස්ට් එකත් එක්ක. අපිට ඉන්දියාවේ තරන් අඩුවට ලේබර් හම්බ වෙන‍්නෙ නෑ. කොහොම උනත් ඉම්පෝට් ටැක්ස් එකක් නැති නිසා අනිත් වාහන එක්ක බලද්දි අඩුවට දෙන්න පුලුවන්. එත් මම හිතන් නෑ වාහන සේල් කාරයෝ ඒකට ඉඩ දෙයි කියල... අාන්ඩුවට බැනලා වැඩක් නෑ බන්.. බිස්නස් කාරයෝ තමා ගේම දෙන්නෙ...
  11. GuneBhai

    නසරානියා - Nissan GT-R

    ආ එහෙනන් ඒක තමා සීන් එක... :lol::lol::lol::lol: එක පාරටම දැක්කෙ බන්... GTR එකක් කියල හිතු‍නේ...
  12. GuneBhai

    නසරානියා - Nissan GT-R

    R34 Skyline GTR තමා දැන් Skyline කෑල්ල හලල එන්නෙ... Nissan R35 GTR කියල... සල්ලි තිබ්බ නන් එවේලාවෙම ටෝක් කරල‍ා ඕක ගන්නවා බන්.. :(:(
  13. GuneBhai

    Renault KWID (Review Guide)

    එහෙම දෙන්න බෑ බන්... අපිට ඉන්දියාවට වඩා ලාබෙට ඕවා හදන්න බෑ. අනික ඔය කාර් ගෙන්නන, පාට්ස් ගෙනන්න උන් අපේ රටේ වාහනයක් හදන්න දෙන්නෙත් නෑ.
  14. GuneBhai

    Renault KWID (Review Guide)

    වැඩක් නෑ බන් ඊට අඩුවඩ පාට්ස් පිටින් ‍‍ගෙන්න්න පුලුවන්.. අනික උඹ හිතනවාද අපේ උන් ලෝකල් පාට් එකක් කිව්වාම ගනී කියලා ගාන අඩු උනත්? :lol::lol:
  15. GuneBhai

    නසරානියා - Nissan GT-R

    R34 Skyline එක බන්... අලුත් එකට කලින් වර්ශන් එක...
  16. GuneBhai

    නසරානියා - Nissan GT-R

    අඩෝ මම මේකම දැක්කා කඩවතදී.... හුඩ් එක නන් කප‍ල‍ා තිබුනේ... පේන්ට් එකක් ගහන්න වෙන්න ඇති...
  17. GuneBhai

    Renault KWID (Review Guide)

    මොරිස් මයිනර් වලට බොඩි පාට්ස් ගහන එකයි වාහනයක් අලුතින්ම හදලා සාර්තකව මාකට් කරල ලාබ තියන් විකුණන එකයි දෙකක් නෙ බන්? ලන්කාවට එහෙම වාහන හදන්න බෑ. මොකද විකුණන්න මාකට් එකක් නෑ. ‍ලේසිම වැඩේ පිට රටින් ගෙන්නන එක. එහෙම නැතත්න් හොදම වැඩේ පි‍ටරට වාහන හදන කොම්පැණියකට කතා කරලා ලන්කාවට විතරක් වාහන හදන්න...
  18. GuneBhai

    රිඩ්ජ්බැක්~Ridgeback

    කන්න බොන්න දෙන්න ගිහින් කෙල වෙයිද දන්නෑ.. :angry::angry:
  19. GuneBhai

    රිඩ්ජ්බැක්~Ridgeback

    :rofl::rofl::rofl: නෑ නෑ මම හොයන්නෙ rough coat එකක් තියෙන එකෙක්ව.. මයිල් නැති හොල්මනක් නෙමේ...
  20. GuneBhai

    රිඩ්ජ්බැක්~Ridgeback

    අනේ මන්දා බන්.. අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා රිජ්බැක් එකෙක්.... ඌ නන් කූඩුවකට වෙලා ආතල් එකේ ඉන්නවා...

    No contents