හොදම විසදුම තමා university colleges හදුන්වලා ෙදන එක. එ්ත් දැනට එෙහම නැති නිසා ෙදවනි ෙහාදම විසදුම විදියට පුද්ගලික අායතනත්, රජයේ ආයතනත් දෙකම පාවිච්චි කරල ධාරිතාව වැඩි කර ගන්න පුලුවන්. මොකද ආන්ඩුවට තනියම රජයේ විශ්ව විදයාල වල ධාරිතාව වැඩි කරන්න බෑ ඇත්ත ඒකයි. සබරගමුව, ඌව, රජරට විශ්ව විදයාල ඒකට හොද...