1. sudu වැද්දා

    Derana Hacked

    Youtube මචං.
  2. sudu වැද්දා

    Airpods pro / Sony wh-1000xm3

    update ekak enna device ekak thiyna epai,:no: Xperia 1iii or 5iii ekak ekkama ganna baluwe. nattm wadaknae, kalin thibba Z5 eka kela una nisa dan Nokia ekak use karanne, Z5 eka kadunath hari hariyata sinduwak ahuwe na. :(:(:(:(
  3. sudu වැද්දා

    Airpods pro / Sony wh-1000xm3

    xm3 ekata xm4 eke firmware update ekak awa neda ?
  4. sudu වැද්දා

    රාජ්‍ය වියදම් අඩුකිරීම ඔබගේ අදහස්

    කොමිෂන් දීම තහනම් කරව්ව ඔ්න. එකත් පගාවක් තමා
  5. sudu වැද්දා

    bendata passe

    මොලේ තියෙන දරුවෙක්
  6. sudu වැද්දා

    අැත්ත කියපු නිසා දොස්තරව කොවිඩ් වාට්ටුවට මාරු කරයි

    මොනවා හිතයි ද දන්නේ නෑ, මට පොරගේ කතාව ඇල්ලුවෙ නෑ. ලෙඩෙක් වැටිලා ඉන්න එවා විඩියෝ කරලා දාන්න කියලා වැඩ කරන අයට කියනවා. ඝෝටට වැරැද්දක කිය්නනේම නෑ.. ඝෝටාට විරුද්ධව මුකුත් කියන‌ේන නෑ
  7. sudu වැද්දා

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    එදා උබ නිසා igena ganna Badaa una ekek wenna athi
  8. sudu වැද්දා

    අසේකා විජේවර්ධන

    මං ගද්‍ය පද්‍ය රචනා ටිික බලන්න ආවේ.. scene එක VVIP වගේ නේ
  9. sudu වැද්දා

    වාහන ගන්නවානම්

    මමත් අතේ සල්ලි වලින් ඉඩමක් අරන් , වාහනේට තෙල්, insurance දාන සල්ලි වලින් pickme Uber යනවා. සැපේ ඉ‌න්නේ
  10. sudu වැද්දා

    දෙරණ ප්‍රස්තාරය ට තරගයට එන ජාතික රූපවාහිනී ප්‍රතිශත. 🤣🤣🤣🤣

    උූන්ට ආපු reports වල තියෙන්නේ එහෙමලු. මං කිව්වා අනිත් දවසේ source එක දාපං කියලා. එතකොට හරිනේ
  11. sudu වැද්දා

    දෙරණ ප්‍රස්තාරය ට තරගයට එන ජාතික රූපවාහිනී ප්‍රතිශත. 🤣🤣🤣🤣

    නුවර 120% වගේලු. උන්ට එවපු එක දාලා තියෙන්නේ. මම ඇහුවා.
  12. sudu වැද්දා

    දෙරණ ප්‍රස්තාරය ට තරගයට එන ජාතික රූපවාහිනී ප්‍රතිශත. 🤣🤣🤣🤣

    සංඛ්‍යාලේඛන හරි මචංලා. 0.33% 30ට අඩු උන් ‌ගහගත්ත ටික.
  13. sudu වැද්දා

    වැල සයිට් අවහිරයි

    ඩේටා ටික ඉතුරුයි.
  14. sudu වැද්දා

    Randika

    "රං ඩිංග" කියලා සීන් එකක් ආවා මතකද
  15. sudu වැද්දා

    Pornhub Title part 2

    pornhub පැත්තේ යන එකත් නැවැත්තුවා බං. YouTube හිඟන්නෝ ඒකටත් ඇවිත්. දැන් Xhmster එකෙත් පටං අරන්. වැලක් බලන්නවත් හිතෙන්නේ නෑ. කාළකන්නී
  16. sudu වැද්දා

    කේන්දර අවුල් කියලා ඒත් marry කරලා සතුටින් ඉන්න අය

    කේන්දර අවුල් තියං බැදලා ඔ්න් ඩිවෝස් උනා. කේන්දර අවුලක් ‌‌‌‌‌nemei, Un dennage awulak

    No contents