රාජ්‍ය සේවක අතිරික්තය කප්පාදු කරන්න ඕනේ.
ඒක ප්‍රායෝගික නැති නිසා අලුතින් බඳවාගැනීම වහාම නවත්තන්න ඕනේ..
විශ්‍රාම ගිය අයට සේවා දිගු ලබාදීම වහාම නවත්තන්න ඕනේ..
පුරප්පාඩු තියෙනවා නම් රාජ්‍ය සේවය ඇතුලෙන්ම පුරප්පාඩු සපුරගන්න ඕනේ..
ඇමති මන්ඩලය අඩු කරන්න ඕනේ..
එකම අමාත්‍යාංශයට ඇමති නි ඇමති රාජ්‍ය ඇමති ලා වැඩක් නෑ.
එක ඇමති කෙනෙක් හිටියාම ඇති.