1. sudu වැද්දා

    Questions SLT 4G ඩකෙ පයලොග් (Dialog) වලට වඩා හොදයිද?

    ලග පාත ඉන්න අයගෙන් අහලා ගන්න . තැන අනුව wenas wenwa.
  2. sudu වැද්දා

    මහින්ද දුර බලයි - සුදර්ශනී ළඟ බලයි

    රට කෝවිඩ් වසංගතයෙන් පීඩා විදිමින් සිටින අවස්ථාවේ, එය වැලැක්වීමේ පියවරයන් සදහා සීමාවන් පණවන ආණ්ඩුව කරන්න යන අලුත්ම වැඩේ
  3. sudu වැද්දා

    Computer වැඩ්ඩො එන්න.

    උට වැඩේ කරනවා නං P3 ඒකකත් ඇති. අපි Finance ඒකෙන් අයින් කරපු PC වලින් 3D කාටුන් කරා. අලුත් version දා ගන්න ඔ්්න නෑ. හොද Pros ඒකක් දාන්න. Onboard graphic වලින් මගේ යාලුු‌ෙුුුුවෙk Ful HD editing kara'.
  4. sudu වැද්දා

    Bitzean vs Elakiri

    thama signup eka karakenwa
  5. sudu වැද්දා

    රට රැකගත් පෝර්ට් සිටි උසාවි තීන්දුව

    රටට අහිතකර වගන්ති ගණනාවක් සහිතව ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ පෝර්ට් සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නඩු තීන්දුව ගැන දිගුවක්
  6. sudu වැද්දා

    කොන්ක්‍රීට් කඩන්න

    හිල්ටියකින් කඩහන්. ලා‍බයි
  7. sudu වැද්දා

    Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

    මමත් ගන්න හිත හිතා ඉන්නවා. Aqua ඒකක් තමයි යිටි හිතේ තිබ්බේ.
  8. sudu වැද්දා

    බෝම්බෙන් බේරුණ හැටි 2

    මමත් පොඩි කාලේ අම්මයි තාත්තයි ඒක්ක ගියා අම්පාර ටවුමට. යන ගමන් ලොකු නැන්දාලා ගෙ ගෙදර ගියා. මම ටවුමය යන් යන් කියද්දි. මං නැන්නදලා ගෙදර ඒලියට වෙලා හිටියා. අපි යන්න හිටිය කඩේ ඉස්සරහා බොම්‌බේ පිපිරුවා. අපි ගියා නම් ලස්සනට ටයිමින් සෙට් වෙනවා.
  9. sudu වැද්දා

    iphone help

    හිතවත් ඒළකිරියනි..මට iPhone X, iPhone XS, iPhone XS Max, or iPhone XR. iPad Pro (11-inch) or iPad Pro (12.9-inch, 3rd generation). කියන ජාති තියෙනවාද " වැඩ කරන" ඒ්ත් පාවිච්චි කරන්න බැරි, අතෑරලා දාපු ඒ් කියන්නේ.. මයික් වැඩ නැති, ස්පීකර් වැඩ නැති, සිම් වැඩ කරන්නේ නැති, කෝල් ගන්න බැරි, මට ඔ්න...
  10. sudu වැද්දා

    මෙච්චර තාක්ශනේ දියුණු කාලේ ඇයි අදටත් ටීවී චැනල් වල කැමරා මෙච්චර ලොකු?

    මේ කැමරා වල තියෙන්න‌ේ Lens කොච්චර සූම් කරත් ෆෝකස් ඒක පනිිිිිිිිින්න‌ේ නෑ DSLR පාවිච්චි කරපු අය දන්නවා ඒකේ Auto Focus ඒක හැදෙන්න තටමන තැටමිල්ල. anith eka thamai, meke Bate waqge thiyenne Lens eka. LOW LIGHT yanna ona nisa owala Lens Lokui. Oya lens Kit ekak us$ 250,000/= wenwa Camera Body...
  11. sudu වැද්දා

    SLT Free Net One Nam Kiyapan

    අපිත් ආසයි... 90GB වලින් 5GB ඉතුරු
  12. sudu වැද්දා

    Umbalata mawa mathakada ? Wede hari

    සුබ පැතුම්

    No contents