Factory reject ද මන්දා බං කොටුවෙ චයිනා මාකට් එකේ ඔය වගේ සීන් එකක් යනවා ලොකු මලු තියනවා ඒවා කැඩුවම තියන බඩු ඔක්කොම ගන්න ඕනෙ. කට්ටියට සෙට් වෙලා කඩන්න පුලුවන්. මට තේරිච්ච විදිය ඔය. කලිසං එහෙම තියනවා එකක් 800 වගේ සෙට් කොලිටි. යාලුවෙක් ගෙනාවා දවසක් කලිසං ටී එහෙම ඒ විදියට.