වැරදි වැරදි
පිට රටවල One to One replacement දෙනවා warranty period එක ඇතුලෙදි හෝ මාසයක් දෙකක් ඇතුලත. ඒ කාලෙදි Fault එකක් ආවොත් ලංකාවෙ වගේ Repair කර කර වාත කරන්නෙ නෑ අලුත් ලැපක් දෙනවා on the spot. Return ආපු ලැප යවනවා Company එකට. ඒක Company එකේදි Repair කරලා Refurbished කියලා Label කරලා අලුතින්ම...