ඕකට හේතුව ඇඟේ ටයිම්ටේබල් එක අවුල ගිහිං තියන එක.
ඕකට විසඳුම් දෙකක් තියනවා.
1. හෙට නිවාඩු දවසක් නම් අද රෑට නිදාගන්න එපා. හෙට දවස මොකක් හරි වැඩකට යොදවලා නිදාගන්නෙ නැතුව ඉන්න ඕනෙ කොහොම හරි. එහෙම ඉඳං රෑ 10ට විතර නිදාගෙන පාන්දර 5ට විතර නැගිටින්න ඕනෙ.
2. සිට්‍රසින් එකක් ගැහුවනං වැටෙන වැටෙන තැන...