1. ප

    කුරුනැගලමැයි8මහින්ද රැලිය

    එනෝ එනෝ ගංකබරයා එනෝ...
  2. ප

    ගයේෂාගේ හෙල්මට් !

    මේ අර මැදමුලනේ බයියට අල්ලලා අල්ලලා නොමිනේෂන් හම්බවෙච්ච නැති බඩුව නේද? :lol:
  3. ප

    statue help

    Cherub කියලා නේද ඕකට කියන්නෙ. ජේසුගෙ පිලිම එහෙම විකුනන තැන් වල ඇති අනිවා :)
  4. ප

    :: wow.lk :: takas.lk :: mydeal.lk එකෙන් බඩු ගන්න එක ??

    anything.lk කාලෙ මගෙ යාලුවෙකුත් ඒකට බඩු දැම්මා. මාකට් ප්‍රයිස්ම තමා බං පොඩි පොඩි බඩු වල නම්. ලොකු company වලිනුත් stock clearance වලට ඕවට පරන models දානවා.
  5. ප

    IDG, Aruba47, Rattaran athulu siyaluma rathagaayata goduru uwange awadhanayata

    අවුරුද්දෙ දානෙත් කිට්ටුයි මයෙ හිතේ :dull:
  6. ප

    වේරලියද්දට සමාන

    මේ වගේ බඩු නගිනවා නේ බං ෂෝ වලට. :lol:
  7. ප

    New t shirts awa Sinhalayo :P

    උඹට අවුරුදු ජයයි වගේ නේද බං. සන්තෝසයි අවංකවම :)
  8. ප

    DIJsගේ කතාව

    Speak it වගේ සිංහල සපෝට් කරන Browser Extension එකක් තියනවනං කොච්චර අගේද :(
  9. ප

    ::::Cool Ebay Gadgets III::::

    5% ද කොහෙද ගහන්නෙ ටැක්ස් නම්. ඔය වගේ අධ්‍යාපනික බඩු වලට ටැක්ස් අඩුයි කස්ටම් එකේ එවුනුත් වැඩිය වාත කරන්නෙ නෑ. වොරන්ටි සීන්, මේ රීජන් එකට නොගහන ලැපක් නම් මෙහෙ පාට්ස් නැති වීම වගේ සීන් තමා ඉතිං තියෙන්නෙ. $350ට එහා යනවනං මෙහෙන් ගන්න එක ඇඟට ගුනයි ;)
  10. ප

    Spam http://www.elakiri.com/forum/showthread.php?t=1670324...

    Spam http://www.elakiri.com/forum/showthread.php?t=1670324 http://www.elakiri.com/forum/showthread.php?t=1670469 http://www.elakiri.com/forum/showthread.php?t=1670468 http://www.elakiri.com/forum/showthread.php?t=1670467 http://www.elakiri.com/forum/showthread.php?t=1670448
  11. ප

    ::::Cool Ebay Gadgets III::::

    Region වල සීන් තියනවා බං International Warranty තියනවා කියලා ඕක ඕනෙ Region එකකින් Claim කරගන්න බෑ. Asia Pacific Region එකෙන් ගත්ත ලැපක් නම් Asia Pacific Country එකකදි විතරයි Warranty claim කරන්න පුලුවන් වගේ සීන් තියනවා. ගෙන්නන ලැපේ මෙහෙ Authorized Service Center එකකින් අහලා බලලා ගෙනෙං නැත්තං...
  12. ප

    My New Phone - Redmi 2

    පට්ට ෆෝන් එක :yes:
  13. ප

    චයිනීස් Flagship එකක් ගත්තා...

    උඹ කිවුවෙ Screen Protector එකක් ගැනද? එල. Iphone වලත් එන්නෙ Gorilla Glass ම තමා. :yes: Sony කියපු ගමං ගොරිල්ලා නැතත් durable නේද බං? ඕක ලෙඩක් :lol:
  14. ප

    චයිනීස් Flagship එකක් ගත්තා...

    IPhone wala koheda ban sapphire glass? Mata kiyapan 1 shatter proof phone 1? Uba lokuwata kiwwa neda Sony gana? Xperia z eke gorilla glass tiyanawada? Owa okkoma rata baila ban :lol:

    No contents