1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සැප කියන්නේ. බිව්වම ඉශාක් ගේ වොයිස් එකෙන් එන ගැම්ම වෙන එක ගායකයෙක්ගෙන් එන්නේ නෑ යකෝ ලංකාවේ.. ඌ හඩ උස්සලා සද්දෙන් කියනවා කිවිල්ලක් ආයේ නෑ දෙදරන්න පැත්තම..
  2. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව්.. බොනව ට්‍රැක් පනින්නම.. ඕක ජොකා ගහන් පූල් එක වටේ ඇවිද ඇවිද හිටියා සීතලයි වතුරට බහින්න බෑ කිය කිය.. මම අතෙ තිබ්බ සිගරට් එකෙන් පුක පිච්චුවා කෑගහගෙන පූල් එකේ.. ලතෝනි දුන්න යකෝ..
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සර්පිනාවයි තබ්ලාවයි අර තඩි ගිටාර් එක වගෙ එක මොකද්ද බිම තියන් ගහන්නේ අන්න ඒකයි ඔව තමා ගේන්නේ
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ උන් එහෙම මාත් එක්ක කතාවට එන්නේ නෑ එච්චර.. මැනේජර් තමයි කතා කරන්නේ
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ කලුතර පැත්තේ එකෙක්.. එලකිරියේ සිංහ මූණක් දාගත්ත ප්‍රසිද්ධ එකෙක් ඉන්නවා ඒ නමෙන්.. අන්න ඌ..
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඌ එන්නේ උගේ තව 4 දෙනෙක් එක්කනේ වාදකයෝ.. ගහනව සෙට් එකම හොදට..
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උන්ටත් හොදයි.. එදා රයිස් ටිකයි බයිට් ටිකයි ඔක්කොම උන්ටනේ.. ඔය හදපු තරං අපිම කෑවේ නෑනේ.. කීදෙනෙක් එක එක ඒව ඔර්ඩර් කරනවද ඕර්ඩර් කරපු එකාට මතක නෑ අන්තිමට ඌ එහෙම එකක් ඔර්ඩර් කරයි කියල..ඒව කටක් දෙකක් කෑව එහෙම්මම ඉතුරුයි.. උන් ඔය සේරම කාල ඔතාගෙනත් යන්න ඇති..
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් ඒ උනාට උන්ට නීතී දාල තිබ්බේ වීඩියෝ කරන්න තහනම් අනංමංන් කියල.. ඇමතිලා දෙන්නෙකුයි මන්ත්‍රී කෙනෙකුයි එකාබද්ධ විපක්ෂ බර කනුවකුයි ඇවිල්ලා හිටියා.. ඕව ඊලගට ෆේස් බුක් මගුල්වල ගියොත් ඒහෙම මහ නඩුවක් වෙන්නේ..
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    Cctv වල සේරම තියෙනවා.. හැමතැනම කැමරාස් වලය කවර් වෙනවනේ
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එතකොට මම මරිලත් ඉදී මිනිහෝ
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ආතල් ඕයි..:lol: පූල් එක ගන්න දෙයක් නෑ ඉවරයි.. එකෙක්ගේ සපත්තුවක් උඩ පාවෙනවා.. සහමුලින්ම ක්ලීන් කරා ඊටප්ස්සේ.. වැඩ කරන කොල්ලන්ට එපා වෙලා..
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මං ගියා ගෙදර.. එක එකා බීල තැන් තැන්වල වැටිලා ඉද්දී හොටෙල් එකේ වැඩ කරන කොල්ලො ගිහිල්ල රූම් වලට දාල.. එකෙක් මිස් වෙලා ඌ කොරිඩෝ එකේ වැටිලා ඉදල තියෙන්නේ ඌ 3 වෙනකං එතන..
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒ වෙලාවට ඒව මතක නෑ බං
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කැන්ඩි නං මට එව්න්නේ නෑ මිනිහෝ නවතින්න බලං වරෙං ඉතින්..
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් මුන් එකෙක්වත් එන්නේ නෑනේ
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සෙනසුරාදා වරුවක් හොටෙල් එක වහල තිබ්බේ.. 12ත් පැනලා හොටෙල් එක අරිද්දි..
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් පුටු කැඩිලා මේස කැඩිලා ඉවරයි... එකෙක් රයිස් එක පිටින්ම පූල් එකේ.. පූල් එක අයිනෙන් බෙන්ඩ් එක ලග නවන්න ගියා අතේ තිබූනේ ලාර්ජ් මික්ස් රයිස් එකත් ඒකත් එක්කම මිනිහා පූල් එකේ.. ඇමතියෙක් ඌ පො**ය.. වජිර අබේවර්ධන...
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උඹලටත් වරෙං කිව්වේ ඒකනේ සෙට් වෙන්න.. එන්නේ නෑනේ මූසල වලහැඩි යක්කු.
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    දැක්ක ලමයි ඉන්න හින්ද මුකුත් ඇහුවේ නෑ රවන් ගියා..

    No contents