1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ආහ් ඒත් ප්‍රශ්නයක් නෑ යන්න.. හුගක් හවස් වෙන්නේ නැති ටයිම් එකක් අල්ල ගන්න ඒ වෙලවට බාර් එක හින්ද පට්ට සෙනගක් ඉන්නවා.. උදේම එන්න දාගන්න එහෙනං.. 6න් වගේ පස්සේ දාගන්න එපා ඒ ඇට්මොස්ෆියර් එක ඔයාලට හරියන්නේ නෑ.. හවස් 3 4 වෙනකං ඕන වෙලාවා නෝ ප්‍රොබ්ලම් ෆන් එකක් දාල යන්න ඇවිත්..
  2. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ප්‍ර්‍රෝගස් මීටින්ග් ගත්ත මිනිහෝ කට්ටියවම ගෙන්නං.. තාම කෑවේ රෝල්ස් එකකුයි පේස්ට්‍රි එකකුයි විතරයි දවසටම..
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මොන සැපද අන්න ජීවිත උදේට වෙලාවට කාල දවල්ට 12, 1 වෙද්දි කාල ගෝඩ් වගේ ඉන්නේ ගෝඩ් වගේ.. ඒකට අපි.:sorry:
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඕන දවසක යන්න ඉතිං මම ඇරේන්ජ් කරලා දෙන්නරොයාල සෙට් වෙන්න.. වීක් එන්ඩ් ඇරුණම මට නං පර්සනලි එන්නෙ වෙන්නේ නෑ ඒත් ප්‍රශ්නයක් නෑ ඔයාල ඕන දවසක යන්න මම ඇරෙන්ජ් කරල දෙන්නං..
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ආ මේ වැඩක හිටියේ මිනිහෝ රිප්ලයි එකක් දැම්ම..
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කී පාරක් කිව්වද අනේ බොලාලා එනකොට බැරියැ මිනිහෝ.. කෑම රහට නැතුව හොටේල්ස් කරන්න පුළුවන්ද මිනිහෝ
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒක හරි මම නං බලන්නෙම නැති ලමා සෙල්ලමක් ඕක..
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    රිදෙනවා තමයි ඉතිං ගුටිකන්න පුලුවන් හින්දනේ උන් යන්නේ.. අනික කෝටි ගනන් ගෙවන්නේ.. ලේ විමානේ.. මාර ගති..
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මං කිව්වේ.. මං දන්නේ නැද්ද තොපිලගේ හැටි.. ඕවත් ස්පෝර්ට්ස් ද මිනිහෝ
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    විනාඩි 15යි මිනිහෝ මැච් එක යන්නේ.. ඕක ටැලන්ට් ශෝ බලපු ඩේට වලින් තොටඒක බලන තිබුනා මිනිහෝ
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    රිප්ලයි එකක් දැම්ම මිනිහෝ.. Ultimate fighting championship
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් අර ඇටබෝලෙකට පිත්තකින් ගහලා පිට්ටනිය පුරාම බෝල අහුල අහුල දුවන මේලෝ රහක් නැති මගුල නං බලයි උඹලා උඩ දාගෙන..
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    WWE wrestling කියන්නේ බොරුවක් නේ.. උන්ගේ සිරාම මැචස් යන්නේ wrestlemania එකේ විතරයි... Ufc එහෙම නෑ.. ඇත්තට ෆයිටින්.. මූණු කට පැලිලා ලේ ගලනවා ඇස් නිල්වෙලා ඉදිමිලා දොට්ට පනිනකංම.. අන්න ඒ වගේ.. පට්ට ආතල්..
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෙට් එකේ තියෙන්නේ මිනිහෝ.. ඒවනේ බලන්න ඕනේ...
  15. Red_frame

    අපි දිගටම පහර දෙනවා

    හරි අපි දිගටම තෙල් ගාගන්නං මිනිහෝ
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උඹල එකෙක්වත්ම ufc බලන්නේ නැද්ද මිනිහෝ.. පෙරේදා රෑ තිබ්බ ටයිටල් මැච් එක... මැක්ස් හොලෝවේ කාරය දෙනවා දීමක් තර්ඩ් ර්වුන්ඩ් එකේ හම්මට පට්ට..
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කොහොමද මිනිහෝ ජොසේ ඇල්ඩෝ ට දෙන දීම..
  18. Red_frame

    මට ගණන් හදාගන්න බෑ

    ඉතිං යන යන තැන ගණකරාමුවක් අරං පලයං මිනිහෝ
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගුඩ් මෝර්නින් මිනිහෝ

    No contents