බාර් එක, රෙස්ටුරන්ට් එක, කපල්ස් එන ඒව..
මේ ඒරියා එකේ ආයේ කොට්ටාවට යනකං ඒ පැත්තෙන් ආයේ හල්පිටට යනකං අනිත් පැත්තෙන් බාර් එකක් නෑ..
මේක තමයි තියෙන්නේ ..
බාර් එක කිව්වම ඒ එක්ක බිස්නස් ගොඩක් නේ බං..
බයිට්, සිගරට් අනංමනං.. හොටෙල් එකේ සිගරට් එකක් 60යි..
පොඩි 50 ස්ප්‍රයිට් බෝතලේ 100යි..
අන්න එහෙමනේ..