1. MAHAADENAmutta

    උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද?

    :P:love::baffled::angry::oo::rofl::rolleyes::yes::confused:;):cool::sorry::eek:
  2. MAHAADENAmutta

    උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද?

    අපේ පැත්තේ පොලින් ගෑණු පිරිමි දෙකට වෙන්කරලා නැතිව තනි පොලිමක් දාලා දැන් කට්ටිය දැන් සැහෙන උනන්දුවෙන් තමයි කට්ටිය ඡන්දේ දාන්න එන්නේ:P:P මමත් ආයේත් හොරාට පොලිමේ නිකන් ඉදලා ආවා :P:P
  3. MAHAADENAmutta

    චන්දෙට ගෙදර ආව

    උබ මැඩියෙක්ද වක්කඩේට ගෙදර කියන්නේ:baffled::baffled:
  4. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    බෑ පුතී මේ වෙලාවේ කඩේ සෙනග වැඩියි උත්තර දෙන්න පරක්කු වෙයි වෙන දවසක එන්නම් පුතී:P
  5. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    මලා මුං පටන්ගෙන නේද මාව නැතිව%$%^#^:angry::angry: කමක් නෑ වෙන දවසක සෙට් වෙන්නම් පුතී
  6. MAHAADENAmutta

    ඇයි විවාහ වෙන්නේ??

    ආසාවට හින දැකලා කරගන්න මෝඩ කමක් සිරාවට බැන්දේ නැති ජිවාතේ නිදහස් මහන වෙන්න හිතෙයි ඒත් හමුද්රැවෝ ඊට වඩා හැම දේම අල්ලගන්නවා අතහරින්න කැමති නෑ මගේ පවුල අද බාර ගන්නවා නම් මම හෙට මහන වෙනවා:sorry:
  7. MAHAADENAmutta

    Gamini FIlm

    :D
  8. MAHAADENAmutta

    මචන්ලා හොඳ පර්ස් එකක් ගන්න පුලුවන් තැනක් &#348

    අපෝ උබේද අද හඩු ගද ගහන පරණ ලොන්ත පාට පර්ස් එක ඒක ඇත්ලේ පාන්වාටිත් තිබ්බා තොට කියන් හරි දෙන්න ඔනේ ඒක පාවිච්චි කලාට:baffled: ගනින් හොද එකක් :angry::angry:
  9. MAHAADENAmutta

    Salli Prashnayak

    හෙට්ටිවිදියට පලයන් පුතී එතන කතා කරපන් හොරකන් කරපුවා ගන්න බැලැක් මාකට් එකක් ඇත
  10. MAHAADENAmutta

    සාමාන්ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යු&#3520

    ඇගේ පළමු නවකතාව “ඊඩඥ ඊඥඵබඪදඨ ධට ඹ්භබඩඥප ඒතඡපඪඨඩබ” TRAPS යි ඒ කතාව කියවන්න ගිහින් දිව උල්ක්කු වෙන්න ඇති ගොඩක් අයගේ
  11. MAHAADENAmutta

    මචන්ලා හොඳ පර්ස් එකක් ගන්න පුලුවන් තැනක් &#348

    :baffled: බොරුනම් කරලා බලපන් ( පැට්රිස් නැතිව කරන්න ගිහින් හොම්බ තලා ගන්න වෙන්නේ පරිස්සමෙන් දුක නම් සල්ලියි ලිය කියවිලියි ගෙදරට මේල් කරපන් පර්ස් එක අරන්:P)
  12. MAHAADENAmutta

    මචන්ලා හොඳ පර්ස් එකක් ගන්න පුලුවන් තැනක් &#348

    අපේ රටේ හැමදේම නොමලේ බං පුතී පන්සලට ගියාම හොද සෙරෙප්පු ඇදුම් කඩ වලින් හොද ඇදුම් වෙඩින් ගෙවල් වලින් හොද කෑම හැමදේම නොමිලේ:P
  13. MAHAADENAmutta

    මචන්ලා හොඳ පර්ස් එකක් ගන්න පුලුවන් තැනක් &#348

    බස් එකේ තෙරපියලා යන කොට ගත්තැහැකි හොද එකක් සල්ලිත් එක්කම
  14. MAHAADENAmutta

    කොලේ ගලවන්න බෑ

    මල් ඔතනේ අපි මල් ඔතනෝ/ ඇයි අනිත් වැඩේටත් කියාපු බාණ්ඩේ:P පියබා යනවා මා ආකාසයේ තෝරා මිටියයි
  15. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    යකෝ දැන් උබ උත්තර දන්න ඒවද ඌ අහන්න ඕනේ:baffled:
  16. MAHAADENAmutta

    කොලේ ගලවන්න බෑ

    ලග කඩවල් වල සිගරට් වලට වඩා පෙට්ටි යනවා කියලා 12 බණ්ඩල් විතරයි පුතී ගන්නේ:P

    No contents