1. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    අපේ ගෙදර ඉදන් පාරට අඩි කීයද අපේ අඔ ගසේ ගෙඩි කීයක් තියේද අපේ නංගි අද කීපාරක් චු කලාද ඒ වගේ ඒවද:baffled::baffled:
  2. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    උබ එක මං අයින් උනා සින්හල තෙරියමා:baffled:
  3. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    දන්නැති දේ ගුගල් කරනවා අපි උබ වගේ ඔක්කොම දන්නෑ (මහදැනමුත්තා උනත්) මගේ ලකුණු අයන් කරලා දාන්න ඊලග කෙනාට චාන්ස් දෙන්න:D
  4. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    හරි බං උබ දිනුම් මං අයින් උනා තහනම් උත්තේජක අරන්:P
  5. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    හරි බං මුගේ ආසාවනේ මගේ ලකුණු අයින් කරපන් ලකුණ් කන්නයෑ:P
  6. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    මම ක්‍රිකට් තරග බලන්නෑ බං :P උබ එහෙමන් හිත හිත කියපන්
  7. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    Arjuna Ranatunga (c) Aravinda de Silva (vc) Upul Chandana Marvan Atapattu Kumar Dharmasena Asanka Gurusinha Romesh Kaluwitharana (wk) Sanath Jayasuriya Roshan Mahanama Muttiah Muralitharan Ravindra Pushpakumara Hashan Tillakaratne Chaminda Vaas Pramodya Wickramasinghe Chandika Hathurusingha...
  8. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    අපි බලන්නෑ ඔය කාලකන්නි මැච් පුතී:baffled:
  9. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    10න් පස්සේ ඉක්මනට දාන්නම් සොප් එකේ අව්ලක් නෑ කරගෙන යමු:D
  10. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    http://www.dailymirror.lk/article/Sri-Lanka-records-highest-tourist-arrivals-in--143449.html
  11. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    ඒහෙනම් මේ බට්ටත් අරන් යන්න සෙල්ලන් කරලා ගෙනත් දෙන්න:P
  12. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    උඩ රට පහත රට මතු රට:P:P
  13. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    කඩේ වැඩ එක්ක බං බටු කිරනවා සල්ලි ගන්නවා පැටලෙනවා:baffled::P නංකි සල්ලි දෙන්නැතිව නේද යන්නේ:angry:
  14. MAHAADENAmutta

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    උබ හිතන ගනන් ඔට්ටු නෑ ඊයේත් ෆාතීමා නංගි පැටවු දෙන්නේ දැම්මා රාජගිරියේ ඒ පවුලේ දැනට 23යි:P

    No contents