අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් NSBM එකේ multimedia degree එක කරා.. පොරගෙ 1st year ඉදන්ම ඔක්කොම assignments ටික කරන්න support කරේ මං.. ඒ නිසා course content එක ගැන මට idea එකක් තියෙනව. මේ කියන්නෙ කෝවිඩ් ආපු කාලෙ විතර, හැබැයි degree එක NSBM offered නෙමෙයි. foreign uni එකකින් offer කරපු එකක්.. degree...