අපි හැමදාම standup එක යන්නෙ JFrog එකේ උන් සෙට් එකක් එක්ක. JFrog පැත්තෙන් එන්නෙ ඉන්දියන් කොල්ලො දෙන්නයි කෙල්ලයි, මැලේශියන් කෙල්ලෙකුයි. ගොඩ කාලයක් දැන් වැඩ ඕකුන් සෙට් එක එක්ක, ඒත් Point එක හම්බෙන තැන ඉන්දියන් පකයෙක් ඉන්නව හෙනම ටෝක්ස් දීල ඌ තමයි වැඩ්ඩා කියල පෙන්නන්න හදන්නෙ උන්ගෙ අනිත් උන් නෝන්ඩි...