කොළඹ කුණු වලින් ළඟදීම විදුලිය ?
කොළඹ නගරයේ එක්වන කැලි කසල වලින් විදුලිය නිපදවීමට සැලසුම් කර තිබෙන විදුලි බලාගාරයකින් මෙගාවොට් 30 ක විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා කියයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක...