රජය විසින් කෙටුම්පත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම (2011-2016) මගින් මෙරට අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවාවල (high speed broadband ) අනාගත මිල ගණන් පිළිබඳව අදහස් දක්වා තිබේ.
මේ අනුව, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය විසින් කෙටුම්පත් කර තිබෙන මෙම සැලසුම මගින්...