ත්රෙඩ් වල දාන දේවල් වලට ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන් සොන්ස් පුද්ගලික ත්රෙඩ් කියල දෙයක් නෑ. :lol: පීඑම් කරන්න දීල තියෙන්නෙ ඒකට තමයි. උඹගෙ අසහනේට මේවගේ ෆෝරම් වල ඔයවගේ ගොන් ආතල් දෙන්න එපා. මිනිස්සුන්ගෙ කාලෙ අපරාදෙ. සමහර එවුන් ඇත්තටම උඹට කරදරයක් කියල හිතල උත්තර දීල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ කවුරු...