අද්‍යක්ෂක මණ්ඩලය විසින් මේ සම්බන්දයෙන් මාව දැනුවත් කිරීමක් මේ වෙනතුරුත් කරල නෑ. මම දැනගත්තෙත් පත්තරෙන්. 20% ප්‍රතිශතය අයකරගන්නෙ ක්ලයන්ට් ගෙවන මුදලෙන් මිසක් අප්වර්ක් සොන්නලුන්ගෙන් නෙමෙයි. කොහොම උනත් අප්වර්ක් සොන්නලු අනාත වෙන ලෙස කිසිදු අය කිරීමක් සිදු කරන්නේ නෑ.
අප්වර්ක් ප්‍රධාන විධායක නිලධාරී...