මෙන්න හස්බන්ඩ්ලට සුවිප් එකක් බිරින්දැලා අද සිට officially නිදහස😂😂😂
අනුග්‍රහය Tikiri Maari
ITNඇන්ටිගෙන් සියවසේ ආන්දෝලනාත්මකම ප්‍රකාශයක්. බඩු ගහන විවාහක කුකුලනේ උබලට ඒ සදහා බිරින්දෑවරුන්ගේ නිල අවසරය ලගදීම.
පවුල රැකගන්න සැමියා ගණිකාවන් ඇසුරු කිරීමෙන් උදවක් ලැබේ යැයි රජයේ ජාතික රූපවාහිනි...